admin

මාධ්‍ය නිවේදනය

විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන රටවල් 28 ක් නියොජනය කරමින් පැමිණෙන රාජ්‍ය නායකයන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගීවන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ගුවන් සමාගමට අයත් QS 469 ගුවන් යානයෙන්… Read More »මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව සාකච්ඡාවක් අද දින මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී පුළුල් වශයෙන්ම ජාතික ආණ්ඩුව සෑදීමේදී එහි… Read More »මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (14) දිනයේ දි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දි පැවත්විය. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක හා ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක්…

ගෝල්ෆේස් පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායමක් අද (18)මා හමුවිමට පැමිණියේය.

එහිදි 20 වනදා පාර්ලිමේන්තුව විසින් පත් කිරිමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් මා හට ප්‍රකාශ කළ අතර එහිදි ඔවුන් මා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා සිටියේ ජනාධිපති අනුප්‍රාප්තිකයා තෝරනු ලබන ජන්ද විමසිමේදි ජන්දය ප්‍රකාශ කරන ලෙසයි. එහිදි ඔවුන් ඉදිරිපත් කළ යෝජනා… Read More »ගෝල්ෆේස් පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායමක් අද (18)මා හමුවිමට පැමිණියේය.

ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති වත්මන් අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුළ දේශපාලන…

ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති වත්මන් අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුළ දේශපාලන විසඳුමක් සෙවිය යුතුය.එය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති ආර්ථික අර්බුදයක් වන අතර, අපි ඉල්ලා සිටින පරිදි, විසඳුම පාර්ලිමේන්තු ක්‍රමය තුළ සොයාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.එය සැබැවින්ම ප්‍රචණ්ඩත්වය සහ විනාශකාරී ක්‍රියා මාර්ගයන්ගෙන් සිදු නොවිය යුතුය. Sri Lanka… Read More »ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති වත්මන් අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුළ දේශපාලන…

පොදුජන පෙරමුණෙහි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්…

පොදුජන පෙරමුණෙහි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද (12) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඵලදායී දේශපාලන සැලසුම් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරිණ.… Read More »පොදුජන පෙරමුණෙහි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ නායකත්වයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින්…

අභාවප්‍රාප්ත ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හට පින් අනුමෝදනා කිරීමේ පිංකමක් හා මතක වස්ත්‍ර පුජා කිරීම අද(12) සවස කොලඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

අභාවප්‍රාප්ත ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හට පින් අනුමෝදනා කිරීමේ පිංකමක් හා මතක වස්ත්‍ර පුජා කිරීම අද(12) සවස කොලඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. ගංගාරාම විහාරාධිකාරි කිරින්දේ අස්සජි නායක හිමියන් ප්‍රමුක සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ජපාන තානපති තුමාද එක් විය. මෙම… Read More »අභාවප්‍රාප්ත ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හට පින් අනුමෝදනා කිරීමේ පිංකමක් හා මතක වස්ත්‍ර පුජා කිරීම අද(12) සවස කොලඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

අභවප්‍රාප්ත ජපාන අගමැති ෂින්සෝ අබේ මැතිතුමා හට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පින් අනුමෝදනා කිරීමේ පිංකමක් හා මතක වස්ත්‍ර පුජා කිරීමට අද(12) සවස සහභාගී වූ අවස්ථාව.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මෙරට ජපාන තානාපතිතුමා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ශාන් විජේලාල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ෆයිසර් මුස්තාපා හා තිලංග සුමතිපාල යන හිටපු මන්ත්‍රීවරුන්, කීර්ති උඩවත්ත ඇතුලු සංවිදායකවරු සහභාගී විය.

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන නායකයන් විසින්…

ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් අද (11) දින සිදු කළ සාකච්ඡාව සාර්ථක අයුරින් නිමාවට පත් විය. – මාධ්‍ය අංශය –

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් අද (11) දින පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් අද (11) දින පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.