admin

නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය

අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය.ඒ අනුව තිරප්පනය ඇගලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට එකවූ රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිළධාරින් හා සේවක සේවිකාවන් හමුවී… Read More »නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය

පොලොන්නරුව බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය 6වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විවෘත කළ අවස්ථාව.

පොලොන්නරුව බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීම 6වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා සිදුකෙරිණි .මෙම අවස්ථාව සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා වෙත ආරාධනා කර තිබිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයෙ 08/01/2021 ගරු රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පවත්වන ලදී. ඉදිරි මැතිවරණයට මුහුණදීම පවතින ගැටලු පිළිබඳ විසදුම් සෙවීම ආදී බොහෝ කරුණු කාරණාවන් රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක්

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්මදින සැමරුම ජනවාරි 8 වන දින ගාලු මුවදොර…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවර, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්මදින සැමරුම නිමිත්තෙන්, සෑම වර්ෂයකම ජනවාරි 8 වන දින ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අභියස දී පැවැත්වෙන පුෂ්පෝපහාර පිදීම මෙවරත් පක්ෂයේ ගරු සභාපති, 6 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ… Read More »එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122 වන ජන්මදින සැමරුම ජනවාරි 8 වන දින ගාලු මුවදොර…

2021 නව අවුරුදු සැමරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී..

ජනවාරි 01 දා සුබ මොහොතින් ශ්‍රිලනිප මූලස්ථානයෙහි කිරි ඉතුරුවා කෙටි පිරිත් දේශනාවක් පත්වා ආශිර්වාද පූජාවක් පැවතිනි. එම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් ශ්‍රිලනිප දේශපාලන නියෝජිතයන් සහ පක්ෂ සාමාජික සාමාජිකාවන් සහභාගි වී සිටියහ. ශ්‍රිලනිප කන්තා සංවිධානය මගින් උත්සවය සංවිධානය කර තිබිනි.

Dolore magna aliqua

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writi!Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writi!