ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලය

ගරු සභාපති

  1. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

 

ගරු ප්‍රධාන ලේකම්

  1. නිතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා

 

ගරු භාණ්ඩාගාරික

  1. සාරති දුෂ්මන්ත මැතිතුමා

ගරු ජේෂ්ඨ උප සභාපති වරුන්

  1. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා
  2. ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා
  3. අංගන්ජන් රාමනාදන් මැතිතුමා
  4. ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා(පොදු ජන එක්සත් පෙරමුණ ලේඛම් )

ගරු උප සභාපති වරුන්

  1. තිලංග සුමතිපාල මැතිතුමා -(එක්සත් ජනතා නිදහස් සන්ධානය ලේඛම් )
  2. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා
  3. දයාශ්‍රිත තිසේරා මැතිතුමා
  4. හේමාල් ගුනසේකර මැතිතුමා
  5. එදිරිවීර වීරවර්ධන මැතිතුමා
  6. නිතිඥ කීර්ති උඩවත්ත මැතිතුමා

ගරු උප ලේකම් වරුන්

  1. සරත් ඒකනායක මැතිතුමා
  2. ලක්ෂ්මන් වෙඩරුව මැතිතුමා
  3. සුනිල් අමරතුංග මැතිතුමා

ගරු මාධ්‍ය ප්‍රකාශක

  1. ගරු විරකුමාර දිසානායක මැතිතුමා

 

ගරු පාලක ලේඛම්

  1. සනත් වත්තේගෙදර මහතා 0777801477 | 0718660047 | sanathwattegedara@gmail.com