admin

මාධ්‍ය නිවේදනයයි.

පක්ෂයේ 72 වැනි සංවත්සරය 03 වැනිදා කොළඹදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරය සැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදී ඇත. 72 වැනි සංවත්සරය අභිමානවත් ලෙස, “එක්වෙමු – වෙනසකට සැරසෙමු” තේමා පාඨය මුල්කරගනිමින් 03 වන දින සවස් භාගයේ කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්… Read More »මාධ්‍ය නිවේදනයයි.

1953 වසරේදී පැවැත්වුණු මහා හර්තාලයට වසර 70 සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, විපක්ෂයේ අනෙකුත් වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිති එක්ව සංවිධානය කරනු ලැබූ “හර්තාල් විරු සැමරුම” ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා, තිලංග සුමතිපාල මහතා, වමේ පක්ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අම්බලන්ගොඩ ආසනයේ මිටියාගොඩ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් සමග පැවැත්වූ සංවාදශිලී ජනහමුවක් ඊයේ (07) මිටියාගොඩ හර්මන් සරත් මහතාගේ නිවසේදී පැවැත්විය…..

එම අවස්ථාවට හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී එච්.එල් ක්‍රිෂාන්ත මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරී පාක්ෂියන් පිරිසක් සහභාගි වූහ…

ආණ්ඩුව විසින් ලබා දුන් බහුකාර්ය පත්වීම් නිසා අසාධාරණයට පත් වූ පළාත් සභාවල සහ මධ්‍යම ආණ්ඩුවේ සනීපාරක්ෂක කම්කරු, පාසල් කාර්ය සහායක, පාසල් මුරකරු ආදී සියලුම ක්ෂේත්‍රවල අය සමග විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

මේ වන විටත් පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මා මේ පිළිබඳව අවශ්‍ය කරුණු සහිතව ප්‍රශ්නයක් යොමු කර තියෙනවා. දැනට අද දැන ගන්නට තිබුණු හැටියට කෝප් කමිටුවෙ අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව පාසල් කාර්ය සහායක කියන තනතුර දැනට ඔවුන් යෝජනා කරනව. ඊට අමතරව… Read More »ආණ්ඩුව විසින් ලබා දුන් බහුකාර්ය පත්වීම් නිසා අසාධාරණයට පත් වූ පළාත් සභාවල සහ මධ්‍යම ආණ්ඩුවේ සනීපාරක්ෂක කම්කරු, පාසල් කාර්ය සහායක, පාසල් මුරකරු ආදී සියලුම ක්ෂේත්‍රවල අය සමග විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

වයින පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල පැවැත්වීමේ වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ඇළහැර කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම හා පොළොන්නරුව නැගෙනහිර කොට්ටාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම පසුගිය දින කිහිපයේදී සිදු කෙරිණි.

මෙම ආසන බලමණ්ඩල සාර්ථකව සංවිධානය කෙරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසනයේ, ඇළහැර කොට්ඨාශයේ සංවිධායක ගිහාන් කාවින්ද මහතාට, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන සංවිධායක ඩී.ආර්.උඩවත්ත මහතාට හා පොළොන්නරුව නැගෙනහිර ආසනයේ ආසන සංවිධායක පුෂ්පකුමාර රණසිංහ මහතාට මාගේ විශේෂ ස්තුතිය පුද කරන අතර, මෙම ආසන බලමණ්ඩලය සඳහා… Read More »වයින පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල පැවැත්වීමේ වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ඇළහැර කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම හා පොළොන්නරුව නැගෙනහිර කොට්ටාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම පසුගිය දින කිහිපයේදී සිදු කෙරිණි.

මෛත්රීමපාල සිරිසේන මැතිතුමා සාමය සඳහා වන ජාත්යින්තර සමුලු කවුන්සිලයේ සභාපති ධූරයට….

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්ය න්තර නායකත්ව සමුළුවේදී ශ්රී2 ලංකා ප්රනජාතාන්ත්රිනක සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්රීS ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්රී්පාල සිරිසේන මැතිතුමා වෙත සාමය සඳහා වන ජාත්යේන්තර සමුළු කවුන්සිලයේ… Read More »මෛත්රීමපාල සිරිසේන මැතිතුමා සාමය සඳහා වන ජාත්යින්තර සමුලු කවුන්සිලයේ සභාපති ධූරයට….

H.E. Maithripala Sirisena appointed as the President of the International Summit Council for Peace (ISCP)His Excellency Maithripala Sirisena,

the 6th Executive President of Sri Lanka and the leader of the Sri Lanka Freedom Party was appointed as the president of International Summit Council for Peace (ISCP) at the International Leadership Conference affiliated to the Universal Peace Federation held in Phnom Penh, Cambodia from… Read More »H.E. Maithripala Sirisena appointed as the President of the International Summit Council for Peace (ISCP)His Excellency Maithripala Sirisena,

කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා හමුවිය.

ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය පිළිබඳවත් දෙරට අතර පවතින සහයෝගීතාවය ඉහල නංවා ගැනීමටත් එහිදී සාකච්ඡා කළේය. දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීමත් වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳවත් එහිදී නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා… Read More »කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා හමුවිය.