admin

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වර්තමාන ලේඛම්වරයාගේ ක්‍රියා කලාපය හෙලා දකිමු” යන හිසින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඔබ තුමා වෙත යොමු කර ඇති ලිපිය සම්බන්ධවයි

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වර්තමාන ලේඛම්වරයාගේ ක්‍රියා කලාපය හෙලා දකිමු" යන හිසින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඔබ තුමා වෙත යොමු කර ඇති ලිපිය සම්බන්ධවයිDownload

දැයේ උන්නතියට කැපවුණු වැඩකරන ජනතාවගේ මැයි රැළිය “නිවහල් වෙමු – සවිමත් වෙමු” මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරනු ලැබූ දැවැන්ත මැයි රැළිය මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

වැඩකරන ජනතාවට මූලිකත්වය දෙමින් සංවිධානය වූ මෙම මැයි රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නායකයින්, දේශපාලන නායකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය. මෙම අභිමානවත් මැයි රැළිය සඳහා දායක වූ සියලු දෙනාට මාගේ විශේෂ ප්‍රණාමය පළ කරමි.

නිවහල් වෙමු – සවිමත් වෙමු

තේමාව යටතේ මෙවර මහනුවර පොදු වෙළෙඳපොළ ක්‍රීඩාංගනයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ශ මැයි රැලිය පිළිබඳව සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද… Read More »නිවහල් වෙමු – සවිමත් වෙමු

හයවැනි විධායක ජනාධිපති සහ ශ්‍රී ලන්කන් නිදහස් පක්ෂයේ ගරු සභාපති තුමාගේ අලුත් අවුරුදු පණිවිඩය

හයවැනි විධායක ජනාධිපති සහ ශ්‍රී ලන්කන් නිදහස් පක්ෂයේ ගරු සභාපති තුමාගේ අලුත් අවුරුදු පණිවිඩයDownload