admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව සහ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ශ්‍රීලනිප සභාපති හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්විණි.

එහි දී ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ සඳහන්වන පක්ෂයේ නිලධාරී මණ්ඩලය දැනට වඩා පුළුල් කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගත් අතර ශ්‍රීලනිපයේ ඉදිරි මාස 6 ක ආසන මට්ටමේ සිට ගම්මට්ටම දක්වා ශක්තිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එහි දී යෝජනා විය.

யாழ் ஆயரை சந்தித்தார் மைத்திரபால சிறிசேன

யாழ் மறைமாவட்ட ஆயர் பேரருட் திரு ஜஸ்ரின் ஞானப்பிரகாசம் ஆண்டகை அவர்களை இலங்கையின் 6வது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதியும், ஸ்ரீலங்கா சுதந்திரக்கட்சியின் தலைவருமான மேன்மைதங்கிய மைத்திரிபால சிறிசேன அவர்கள் இன்று (29.06.2023) மரியாதை நிமித்தமாக சந்தித்தார். இச்சந்திப்பு யாழ் ஆயர் இல்லத்தில் இன்று காலை இடம்பெற்றது. இச்சந்திப்பின்போது, யாழ்,கிளிநொச்சி மாவட்ட பாராளுமன்ற உறுப்பினரும் பாராளுமன்ற குழுக்களின் பிரதித் தவிசாளருமான கௌரவ அங்கஜன்… Read More »யாழ் ஆயரை சந்தித்தார் மைத்திரபால சிறிசேன

யாழ்ப்பாணம் நாகவிகாரையில் வழிபாடுகளை மேற்கொண்டார் மைத்திரபால சிறிசேன

இலங்கையின் 6வது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதியும், ஸ்ரீலங்கா சுதந்திரக்கட்சியின் தலைவருமான மேன்மைதங்கிய மைத்திரிபால சிறிசேன அவர்கள் இன்று (29.06.2023) காலை யாழ்ப்பாணம் ஆரியகுளம் ஸ்ரீநாக விகாரையில் வழிபாடுகளை மேற்கொண்டார். வழிபாடுகளை தொடர்ந்து ஆரியகுளம் ஸ்ரீநாக விகாரையின் விகாராதிபதி மீஹாகஜதுர ஸ்ரீ விமலதேரர் அவர்களை சந்தித்து ஆசி பெற்றார். இதன்போது, யாழ்,கிளிநொச்சி மாவட்ட பாராளுமன்ற உறுப்பினரும் பாராளுமன்ற குழுக்களின் பிரதித் தவிசாளருமான கௌரவ… Read More »யாழ்ப்பாணம் நாகவிகாரையில் வழிபாடுகளை மேற்கொண்டார் மைத்திரபால சிறிசேன

2017 වර්ෂයේ ඉන්දියාවේ දී පැවැති බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට මා සහභාගි වූ අවස්ථාවේ මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන්සාන් සුකී මහත්මියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇත් පැටවා අද දින වන විට උස් මහත් වී ඓතිහාසික පොළොන්නරු දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට තරම් භාග්‍යවන්ත වී ඇත.

දැනට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය අයත් වයස අවුරුදු 30 ක් පමණ වන මෙම හස්ති රාජයා1993 මාර්තු 4 වැනි දින මියන්මාරයේදී දකුණු බාගෝ ප්‍රදේශයෙන් අල්ලා ගෙන ඇති අතර මියන්මාරයේදී ‘පාන් ස්වේ මවුන්ග්’ නමින් නම් ලබා තිබූ මෙම හස්ති රාජයා ‍ලංකාවට පරිත්‍යාග කිරීමෙන් පසු ‘පුලතිසි රාජා’… Read More »2017 වර්ෂයේ ඉන්දියාවේ දී පැවැති බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට මා සහභාගි වූ අවස්ථාවේ මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන්සාන් සුකී මහත්මියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇත් පැටවා අද දින වන විට උස් මහත් වී ඓතිහාසික පොළොන්නරු දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට තරම් භාග්‍යවන්ත වී ඇත.

ශ්‍රී.ල.නි.ප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති Mr. Jean-Francois Pactet අතර විශේෂ සාකච්ඡාවක් අද 2023.05.31 දින හය වෙනි විධායක ජනාධිපති නිල නිවසේ පැවැත්විණි.

එහි දී ප්‍රංශ ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 75ක් සැපරීම සම්බන්ධවත්. ජුලි මස යෙදෙන ප්‍රංශ ජාතික දිනය පිළිබදවත් සාකච්ඡාව සිදුවිණි. එමෙන්ම රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබදව ද සාකච්ඡා සිදුවිය. එහි දී හයවන විධායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කලේ සංචාරක සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට දායකත්වය ලබා… Read More »ශ්‍රී.ල.නි.ප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති Mr. Jean-Francois Pactet අතර විශේෂ සාකච්ඡාවක් අද 2023.05.31 දින හය වෙනි විධායක ජනාධිපති නිල නිවසේ පැවැත්විණි.