admin
‘”අපේකමට පණදෙමු”
අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු – එක්ව රට හදමු තේමාව පෙරදැරිව 71වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සාර්ථකව පැවත්විම සදහා මුලික සාකච්ඡාව අද දින මාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ඵානයේදි පැවත්විය. එම අවස්ථාවට පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප සභාපති ශාන් විජයලාල්, උප ලේකමි ජගත් පුෂ්පකුමාර,… Read More »‘”අපේකමට පණදෙමු”
මාධ්‍ය නිවේදනය
2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබේ. අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛනය පරිශීලනය කිරීමේදී… Read More »මාධ්‍ය නිවේදනය
ඉන්දු-ලංකා බැදිම සුරැකිම සැමගේ වගකිම වේ.
ඉන්දීයානු 75වන නිදහස් දිනයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ ඉන්දීය ජනතාවට මා උණුසුම් සුබපැතුම් පිරිනමමි. ඉන්දියාවේ නිදහස් අරගලය ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමට ද ශක්තියක් විය. කලාපයේ නිදහස අප සැමදා එක්ව ජයගත් නිදහසක් බව මා සිහිපත්කරමී.
රට කොහෙටද ගෙනියන්නේ.
චීන නෞකාවේ ගැටලුව නිසා චීනයේ හොඳ හිතත් නැතිකරගෙන අද , කොරෝනා මරණ භූමදානය ට ඉඩ නොදී මුස්ලිම් රටවලුත් තරහ කරගෙන එරෝෆ්ලොට් ගුවන් යානය රදවාගෙන රුසියාවේත් හොඳ හිත නැති කරගෙන, ජපානෙත් අද අපිට නෑ… හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ සිදුකර කතාව (2022.08.10) ගරු රනිල්… Read More »රට කොහෙටද ගෙනියන්නේ.
අනාගත කාන්තා නායිකාවන් සවිබල ගන්වන වැඩසටහනක්
ශ්‍රී ලංකා පළාත් පළාත් පාලන ආයතනයන්ගේ සංසදය සහ කැනේඩියානු පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ සමග එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ක්ෂේත්රයට පිවිසීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ… Read More »අනාගත කාන්තා නායිකාවන් සවිබල ගන්වන වැඩසටහනක්
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු එකගතාවකට පැමිණීම
2022 අගෝස්තු මස 04 වන දිනජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාජනාධිපති ලේකම් කාර්යාලයකොළඹ ගරු ජනාධිපතිතුමණි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු එකගතාවකට පැමිණීම 2022 මාර්තු මස 08 වනදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ශ්‍රී ලංකාවේ සමකාලීන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය… Read More »සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පොදු එකගතාවකට පැමිණීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීම පන්නිපිටිය, දෙපානම වෝටර් විලා උත්සව ශාලාවේදී ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ජූලි 30 වන දින පැවැත්විණි. මහරගම ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් පත්වූ සමන් පුෂ්පකුමාර මහතා ඇතුළු මහරගම නාගරික මන්ත්‍රී කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීම
සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව සංවිධානය කරන
සාමය සඳහා වන ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය හා විශ්ව සාම සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපය එක්ව සංවිධානය කරනජාත්යන්තර නායකත්ව සම්මේලනය – 20222022 ජුලි 30, 31 – මැනිලා, පිලිපීනයශ්රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (2015-2019) මැතිතුමාගේ දේශනය