admin

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

1948න් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ගතවූ දරුණුතම ආර්ථික අර්බුදයේ බරපතලකම හා දේශපාලන අස්ථාවරත්වය මනාව තේරුම්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීට වසරකට පමණ පෙර සිට, එනම් කොවිඩ් 19 වසංගතය තීව්‍ර අවදියේ පටන්ම, අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරනු පිණිස සර්ව පාක්ෂික වැඩපිළිවෙලක වැදගත්කම අවධාරණය කළ බව සිහිපත් කරනු… Read More »සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පළාත් සභා සහ පලාත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පළාත් සභා සහ පලාත් පාලන ක්ෂේත්‍රයේ නීති, අනු නීති ඇතුළු ඒ හා සම්බන්ධ කටයුතු පිළිබඳව ඉදිරියේදී ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පළාත් සභා සහ පලාත්

ශ්‍රී.ල.නි.ප නිර්මාතෘ එස්. ඩබ්.ආර්. ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 63 වන ගුණානුස්මරණය වෙනුවෙන් සැප්තැම්බර් මස 26 වන දින පෙ. ව. 9.00 ට පුෂ්පෝපහාර දැක්වීමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)දී,

හිටපු හයවන විධායක ජනපති,ශ්‍රී.ල.නි.ප සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සදහා පාක්ෂික ඔබ සැමට කෙරෙන ගෞරවණීය ආරාධනා.

අම්බලන්ගොඩ ආසනය තුල අනුපමේය මෙහෙවරක් ඉටුකල පාසල් මාතවක් වන ගා/ නින්දාන මහා විද්‍යාලයට වසර සියයක් (100) සපිරිම නිමිත්තෙන් පැවති වැඩසටහන් මාලාවේ අවසන් උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස අද දින සහභාගී විමි..

එම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය මෙන්ම විද්‍යාලයේ අදිසිසු ප්‍රජාව ඇතුලු සිසුවියන් මෙන්ම දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි විය.. තවත් දීර්ඝ කාලයක් යෙහෙන් වැජබෙන්නට තවත් සමාජයට වැඩදායි මිනිසුන් තනන්නට නින්දාන විදුහල් මාතාවට සුභ ප්‍රාර්ථනා කරමි..

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගෙන් තිලංගට විශේෂ ඇරයුමක්.

ශ්‍රී ලංකා රජයේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ( IPU ) මහ ලේකම් මාර්ටින් චොන්ගොන් මහතා සහ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (13) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ… Read More »අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගෙන් තිලංගට විශේෂ ඇරයුමක්.