සියලු ජනතාවගේ ජීවිත ආලෝකමත් වේවා යන ප්රාර්ථනය පෙරදැරිව ලෝකවාසි හින්දු ජනතාව එක්සිතින් සමරන දීපවාලී දිනය අදයි.
එම අරුතෙන් සියලු ශ්රී ලාංකිකයන්ගේ සිත්පහන් ආලෝකමත් වේවැයි මා ප්රාර්ථනා කරන අතර සියලු ලෝකවාසි හින්දු බැතිමතුන් හට අර්ථවත් දීපවාලී දිනයක් සැමරීමට අවස්ථාව උදා වේවැයි මා ප්රාර්ථනා කරමි.