ග්‍රාමීය ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන
ග්‍රාමීය ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන සංවර්ධනය කර රට පුරා විශාල ඉල්ලුමක් පවතින වැව් මාළු නිෂ්පාදනය සඳහා ආහාරමය මත්ස්‍ය වගා ගොවිපල කීපයක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට අදහස් කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති,… Read More »ග්‍රාමීය ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන