admin

කෑගල්ල මහ රෝහලට අධික වටිනාකමින් යුත් PCR යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කරන ලදී.

කෑගල්ල මහ රෝහලට covid19 මර්ධන ජාතික වැඩසටහන යටතේ අභිනවයෙන් ඉදිවූ අනූ ජීවක රසායනාගාරය අද දවසේ ජනතා අයිතියට පත් කරන ලදී. මිලියන තිහකට අධික වටිනාකමින් යුත් PCR යන්ත්‍රයක් සහ උපකරණ මෙම රසායනාගාරයේ පර්යේෂණ කටයුතු සඳහා ලබා දී ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම කටයුතු සිදු… Read More »කෑගල්ල මහ රෝහලට අධික වටිනාකමින් යුත් PCR යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ විශේෂ සාකච්ඡාවක් 09/02/2021 දින පැවැත්විණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ විශේෂ සාකච්ඡාවක් රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද 09/02/2021 දින පැවැත්විණ.කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී විය.මෙහිදී ඉදිරියේදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ විශේෂ සාකච්ඡාවක් 09/02/2021 දින පැවැත්විණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය වශයෙන් නිපදවීමේ ගිවිසුම පෙබ 8 දින අත්සන් කෙරේ.

දේශීය නිෂ්පාදනයන් වගේම නිෂ්පාදකයන් දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය වශයෙන් නිපදවීමේ ගිවිසුම බතික්,අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් හා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමන්… Read More »සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය වශයෙන් නිපදවීමේ ගිවිසුම පෙබ 8 දින අත්සන් කෙරේ.

Own E Tutor (Pvt) Ltd ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන දෙවන මහලෙහි සිය කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ජනවාරි 5 වෙනි දින පැවැත්වුණි.

Own E Tutor (Pvt) Ltd ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන දෙවන මහලෙහි සිය කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ජනවාරි 5 වෙනි දින පැවැත්වුණි. මෙම උත්සවය 6වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම ආයතනය දැයේ දරුවන්ට අන්තර්ජාලය හරහා අධ්‍යාපන වැඩසටහන් ලබා දීමේ… Read More »Own E Tutor (Pvt) Ltd ආයතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථාන දෙවන මහලෙහි සිය කාර්යාලය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය ජනවාරි 5 වෙනි දින පැවැත්වුණි.

පේෂකර්ම ගම්මාන 200 ක් ආරම්භ කරමින් යන ගමනේ දෙවන බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය යාපනය දිස්ත්‍රික්කයේ “පුන්කුඩතිව්” ප්‍රදේශයේ දී 2021.02.05 වන දින ආරම්භ විය.

#අත්කමින්ලොවක්දීනන්න. 2021 වසර ආරම්භයත් සමඟම වැඩ කරන රටක් සංකල්පය පෙරටු කොට ගනිමින් උතුරත් දකුණත් එකට එක් කරන ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ නවමු ප්‍රබෝධයක ව්‍යාප්තිය සනිටුහන් වී තිබේ. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව “වැඩකරන රටක් ඵලදායී පුරවැසියෙක් හා සතුටින් ජීවත්වන පවුලක්” යන… Read More »පේෂකර්ම ගම්මාන 200 ක් ආරම්භ කරමින් යන ගමනේ දෙවන බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය යාපනය දිස්ත්‍රික්කයේ “පුන්කුඩතිව්” ප්‍රදේශයේ දී 2021.02.05 වන දින ආරම්භ විය.

ගොවීන්ට පහසු මිලට බීජ ලබා දීමේ අරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බීජ නිෂ්පාදන ගොවිපල කීපයක්

මෙරටට ගැලපෙන නව බීජ ප්‍රභේද හදුන්වාදීම හා වගාවන් සඳහා ගුණාත්මක බීජ ගොවීන් වෙත ලබා දීම හා බීජ ආනයනය වෙනුවෙන් දැරීමට සිදු වන වියදම අවම කර ගොවීන්ට පහසු මිලට බීජ ලබා දීමේ අරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බීජ නිෂ්පාදන ගොවිපල කීපයක් රජයේ හා පෞද්ගලික අංශයේ ආරම්භ කිරීමට රාජ්‍යය… Read More »ගොවීන්ට පහසු මිලට බීජ ලබා දීමේ අරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බීජ නිෂ්පාදන ගොවිපල කීපයක්

යාපනය දිස්ත්‍රික්කයේ බතික් කළාව හා දේශීය අත්යන්ත්‍ර කළාව සිදු කරනු ලබන ආයතන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ පසුගිය 4 වෙනි දින නිරීක්ෂණයට ලක්විය.

නිපුණතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය – කෝපායි, අත්යන්ත්‍ර රෙදි පිළි වෙළදපල (කර්මාන්ත දෙපාර්තමේන්තුව) – නල්ලූර්, සී/ස යාපනය දිස්ත්‍රික් පේෂ කර්මාන්තකරුවන්ගේ සමූපාකාර සමිතිය – කොණ්ඩාවිල්, බතික් පුහුණු මධ්‍යස්ථානය – මණියමත්තෝඩම්, යාන් වර්ණ කිරීම සිදු කරන මධ්‍යස්ථානය – චුන්නාහම් යන ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි… Read More »යාපනය දිස්ත්‍රික්කයේ බතික් කළාව හා දේශීය අත්යන්ත්‍ර කළාව සිදු කරනු ලබන ආයතන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ පසුගිය 4 වෙනි දින නිරීක්ෂණයට ලක්විය.

මේ රටේ වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ගෙන එන බව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මැතිතුමා ප්‍රකාශ කරයි.

ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල අඩුවක්. රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයක් තිබුණත්… Read More »මේ රටේ වැඩ කරන පන්තියේ ජනතාව වෙනුවෙන් අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ගෙන එන බව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මැතිතුමා ප්‍රකාශ කරයි.

මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පිරිස පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම

මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පිරිස පුනරුත්ථාපනය කිරීමේ #නිට්ටඹුව_ඌරාපොල_නවදිගන්ත_පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රු. ලක්ෂ 60 ක දන පරිත්‍යාගයකින් අත්තනගල්ල ශ්‍රී අරහන්ත රජමහා විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්දාභිධාන නාහිමිපාණන් විසින් අභිනවයෙන් ඉදි කරනු ලැබූ නේවාසික ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාව… Read More »මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පිරිස පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම

ඉරිදා දිවයින සමග මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සිදු කල සම්මුඛ සාකච්ඡාව

සන්ධ්‍යාභාගයේ අප ඔහුගේ නිවසට යනවිට හිටපු ජනාධිපතිවරයා යම් කාර්යයක නිමග්නව සිටින්නට ඇති බැවින්, ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරය වෙත අප කැඳවාගෙන යනු ලැබීය. විනාඩි කිහිපයක් ගත වන විට මෛත‍්‍රිපාල සිරිසේන මහතා කාමරයට පැමිණියේ බෑගයක් ද රැගෙනය. එම බෑගය තුළින් ජනාධිපතිවරයා පිළිමයක් රැගෙන සිය… Read More »ඉරිදා දිවයින සමග මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සිදු කල සම්මුඛ සාකච්ඡාව