admin

මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නකල්ස් කඳු වැටියේ පිහිටි හුදකලා ගම්මානයක් වන ගල මුදුන ගම්මානයේ පාසල් දරුවන්ගේ ජීවිත අලෝකමත් කරන්නට සූර්ය විදුලි පැනල හා පාසල් උපකරණ මෙන්ම ගම්මානයේ සියලු පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගම්මානය වෙත නෑ ගම් ගියහ.මෙතෙක්… Read More »මෙතෙක් විදුලිය ලබා දී නොමැති ගම්මාන වෙත විදුලි අවශ්‍යතා සපයා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක

“වාරි සෞභාග්‍යයා” නමින් වයඹ පළාතේ කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 07ක් පෝෂණය කර වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

“වාරි සෞභාග්‍යයා” නමින් වයඹ පළාතේ මී ඔය ඉහළ ජලධාරා පෝෂක ප්‍රදේශයට හා හක්වටුනා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රාදේශයේ පිහිටි කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 07ක් පෝෂණය කර,කෘෂි කර්මාන්තය හරහා ජන ජීවිතය නගා සිටුවීමත්,පානීය ජල හිගය හේතුවෙන් ඇතිවන පීඩාවන් අවම කිරීමත්,අරමුණු… Read More »“වාරි සෞභාග්‍යයා” නමින් වයඹ පළාතේ කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 07ක් පෝෂණය කර වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක

මිනිපේ කඳු මුදුනක පිහිටි කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදු මුඳුනක හුදෙකලාව පිහිටි අතිදුෂ්කර ගම්මානයක් වන මැදකැලේ ගම්මානයේ ජනතාවගේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට… Read More »කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මාසික දීමනාවක්

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3332ක පිරිසකට මාසික දීමනාවක් දීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයෙහි මගපෙන්වීම මත පේෂකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරයි.1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10… Read More »1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මාසික දීමනාවක්

ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ කාලයේ ඉදි වූ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල නුදුරේදීම ජනතාවට

2015 වර්ෂයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් වන ෂි ජිංපිං මහතා සින් මෛත්‍රී ජනාධිපතිතුමා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.… Read More »ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ කාලයේ ඉදි වූ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල නුදුරේදීම ජනතාවට

1980-82 කාලය තුල පේෂ කර්මාන්ත ආයතනයන්හි සේවය කල රාජ්‍ය සේවයේ අවුරුදු 10 ට අඩු සේවා කාලයක් සහිත වූ යන්ත්‍ර සේවක සේවිකාවන් සඳහා මාසික දීමනාවන් ලබා දීම.

1980-82 කාලය තුල පේෂ කර්මාන්ත ආයතනයන්හි සේවය කල රාජ්‍ය සේවයේ අවුරුදු 10 ට අඩු සේවා කාලයක් සහිත වූ යන්ත්‍ර සේවක සේවිකාවන් සඳහා මාසික දීමනාවන් ලබා දීම.කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් එම ප්‍රදාන… Read More »1980-82 කාලය තුල පේෂ කර්මාන්ත ආයතනයන්හි සේවය කල රාජ්‍ය සේවයේ අවුරුදු 10 ට අඩු සේවා කාලයක් සහිත වූ යන්ත්‍ර සේවක සේවිකාවන් සඳහා මාසික දීමනාවන් ලබා දීම.

මෙ.වො.100 ක ධාරිතාවයකින් යුත් සූර්යබල උද්‍යානයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාව

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහනට අනුව විකල්ප බලශක්තීන් මගින් විදුලිය ජනනය කිරීම පිණිස සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙ.වො.100 ක ධාරිතාවයකින් යුත් සූර්යබල උද්‍යානයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් පෙබ 10 දින ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරීයේදී පැවැත්වුණි. මෙහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා… Read More »මෙ.වො.100 ක ධාරිතාවයකින් යුත් සූර්යබල උද්‍යානයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාව

කඩවත නගරය ආවරණය වන පරිදි සවි කරන ලද ආරක්ෂක කැමරා පද්ධතිය හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම

කඩවත වෙළඳ සංගමය විසින් ස්ථාපිත කරන ලද කඩවත නගරය ආවරණය වන පරිදි සවි කරන ලද ආරක්ෂක කැමරා පද්ධතිය හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. නවීන තාක්ෂණයට අනුව සවි කරන ලද මෙම ආරක්ෂක කැමරා පද්ධතිය නගරයට ඇතුල්වන සහ පිටවන වාහන පිළිබඳ… Read More »කඩවත නගරය ආවරණය වන පරිදි සවි කරන ලද ආරක්ෂක කැමරා පද්ධතිය හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම

යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්ගේ හමුව 2021.02.04 වන දින යාපනය වීරසිංහම් මණ්ඩපයේදී පවැත්විය.

යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන්ගේ හමුව 2021.02.04 වන දින ශ්‍රීලනිප මහ ලේකම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් මණ්ඩපයේදී පවැත්විය.මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී,කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ සංවිධානයෙන් යුතුව පැවැත්විය.