admin

මැහුම් ක්ෂේත්‍රයෙහි ඔබට දැන් වෘත්තිය මට්ටමේ පිළිගත් සහතිකයක් සමගින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්නට අවස්ථාව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්

ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් නිෂ්පාදනය ඉතා අනර්ඝ සහ උසස් තත්ත්වයකින් පැවතියද දේශීය වශයෙන් නිපදවන මෙම ඇඟලුම් නිෂ්පාදනයන් විදේශ රටවලට ද ආනයනය සඳහා යොදා ගනී. මෙම ඇඟලුම් නිෂ්පාදනයන් සඳහා දායක වන මෙරට ටේලර් වරුන් විශාල පිරිසක් සිටින නමුත් අද වනතුරු ඔවුන්ට නිවැරදි නියාමනයක් සහිතව ඔවුන්ගේ හැකියාවන්… Read More »මැහුම් ක්ෂේත්‍රයෙහි ඔබට දැන් වෘත්තිය මට්ටමේ පිළිගත් සහතිකයක් සමගින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්නට අවස්ථාව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනු‍වෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒම

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනු‍වෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒමට සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය මේ වනිවට පියවර ගනිමින් සිටී. මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ සාමූහිකත්වය තුළින්… Read More »ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම වෙනු‍වෙන් සැලසුම් කළ පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය ක්‍රියාත්මක තලයට ගෙනඒම

බතික් පුහුණු මධ්‍යස්ථාන 200 වැඩසටහන යටතේ පොළොන්නරුවේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් “අත්කමින් ලොවක් දිනන්න” යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි. ග්‍රාමීය ජනතාවගේ ආදයම් මට්ටම සුරක්ෂිත කරමින්,ස්වයං ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම… Read More »බතික් පුහුණු මධ්‍යස්ථාන 200 වැඩසටහන යටතේ පොළොන්නරුවේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

யாழ் நல்லூர் அங்கஜன் இளைஞர் அணி

கமத்தொழில் இராஜாங்க அமைச்சின் ஊடாக “குழந்தைகளுக்கான மரத்தோட்டம் தேசிய மரநடுகை செயற்திட்டம்-2021” (ககுலிதுரு உதான) இன் கீழ் நாடாளுமன்ற குழுக்களின் பிரதித் தவிசாளரும் யாழ் மாவட்ட அபிவிருத்தி ஒருங்கிணைப்புக்குழு இணைத் தலைவரும் பாராளுமன்ற உறுப்பினருமான கௌரவ அங்கஜன் இராமநாதன் அவர்களின் தலைமையில் இன்றைய தினம் தரம் ஒன்று புது முக மாணவர்களுக்கு மரக்கன்று வழங்கும் நிகழ்ச்சித்திட்டம் யாழ் மாவட்டத்திலுள்ள அனைத்து பாடசாலைகளிலும் நடைபெற்றுவருகிறது.அந்தவகையில்… Read More »யாழ் நல்லூர் அங்கஜன் இளைஞர் அணி

மருதங்கேணி பகுதியில் சிதைவடைந்த காபெற் வீதிகளை சீரமைக்க நடவடிக்கை

மருதங்கேணி பிரதேச செயலக பிரிவிற்குட்பட்ட கடந்த காலங்களில் காபெற் வீதிகளாக புனரமைக்கப்ட்ட வீதிகள் தற்பொழுது சிதைவடைந்த நிலையில் காணப்படுவதாகவும் அப்பகுதியால் பயணிக்குமு் பிரயாணிகள் அசௌகரியங்களை எதிர்கொள்வதாக கடந்த 3்ம் திகதி இடம்பெற்ற யாழ் மாவட்ட அபிவிருத்தி ஒருங்கிணைப்புக்குழுக்கூட்டத்தில் சுட்டிக்காட்டப்பட்டது. அந்த கோரிக்கையை வீதி அபிவிருத்தி அதிகார சபை அக்கறை எடுத்து விரைந்து புனரமைப்பு பணியில் ஈடுபடுமாறு மாவட்ட அபிவிருத்தி ஒருங்கிணைப்புக்குழு இணைத்தலைவர் அங்கஜன்… Read More »மருதங்கேணி பகுதியில் சிதைவடைந்த காபெற் வீதிகளை சீரமைக்க நடவடிக்கை

කොළඹ කසල විදුලියට හැරෙන හැටි..

කොළඹ මහ නගර සභාව හා ” Waste Power ” පුද්ගලික සමාගම එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙ.වො. 10ක ධාරිතාවයකින් යුතු කසල දහනය කිරීම මගින් විදුලිය නිපදවීමේ බලාගාර වැඩ කටයුතු නිමකර එය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලීම අද… Read More »කොළඹ කසල විදුලියට හැරෙන හැටි..

ගලිගමුව විසල් ජල යෝජනා ක්‍රමයේ අතුරු මාර්ග සඳහා බෙදාහැරීම් නල ඇතිරීමේ කටයුතු පෙබ 14 දින ආරම්භ කරන ලදී

ගලිගමුව ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරමින් සෘජුවම පවුල් 12000 කටත් එහි සාමාජිකයන් 50,000කට වඩා වැඩි පිරිසකටත් පානීය ජල අවශ්‍යතා සපුරන 2004 වර්ෂයේ දී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා ඇරඹූ රුපියල් කෝටි 300 ට වඩා වැඩි ආයෝජනයකින් නිමාව දකිමින් පවතින , ගලිගමුව විසල් ජල… Read More »ගලිගමුව විසල් ජල යෝජනා ක්‍රමයේ අතුරු මාර්ග සඳහා බෙදාහැරීම් නල ඇතිරීමේ කටයුතු පෙබ 14 දින ආරම්භ කරන ලදී

සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩ සටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම සඳහා ජාතික මට්ටමින් කමිටු 4ක් ස්ථාපිත කර ඇති අතර සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩ සටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධව (2021.02.16) දින පැවති සාකච්ඡාව.

අත්තනගල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයට සහභාගී වූ අවස්ථාව.

මෙම අවස්ථාව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ‍සහන් ප්‍රදීප් මැතිතුමා, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා, හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රීනී සන්ද්‍යා සිරිවර්ධන මැතිණිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.

ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරද” හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.