admin

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, පාරිභෝගික අධිකාරියත් හා එක්ව නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡාව

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, පාරිභෝගික අධිකාරියත් හා එක්ව නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡාව ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙරටට අනයනය කරනු ලබන ජංගම දුරකථනවල ගුණාත්මකභවය සහ ජංගම දුරකථන ගාස්තු, Data, SMS මෙන්ම විවිධ පැකේජවලට අයකරනු ලබන ගාස්තු පිළිබඳව වර්තමානයේ නිසි නියාමනයක් සිදු… Read More »විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, පාරිභෝගික අධිකාරියත් හා එක්ව නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡාව

ஸ்ரீலங்கா சுதந்திர கட்சி மத்திய சசயற்குழு (25-02-2021 ம் திகதி நிறைவேற்றுக் கூட்டத்தில் நியமிக்கப்பட்டேர்கள்)

தறைேர் -முன்னால் ஜனாதிபதி ககௌரே றமத்திரிபாை சிைிவசனசிவரஷ்ட உப தறைேர்கள் 1. ககௌரே நிமல் சிைிபாை டி சில்ோ2. வபராசிரியர் வராஹண ைக்ஷ்மன் பியதாச3. ககௌரே மஹிந்த அமரேீர உபதறைேர்கள் (10) 1. ககௌரே ஷான் ேிஜயைால் டி சில்ோ2. ககௌரே ரஜ்சித் சியபைபிடிய3. ககௌரே திைங்க சுமதிபாை4. ககௌரே ைக்ஷ்மன் கபவரரா5. ககரளே சமர சம்பத் தசநாயக6. ககௌரே ஜீேன் குமாரதுங்க7.… Read More »ஸ்ரீலங்கா சுதந்திர கட்சி மத்திய சசயற்குழு (25-02-2021 ம் திகதி நிறைவேற்றுக் கூட்டத்தில் நியமிக்கப்பட்டேர்கள்)

සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අභ්‍යන්තර රවුම් මාර්ගය විවෘත කිරීම.

ඓතිහාසික දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අභ්‍යන්තර රවුම් මාර්ගය කපිල ගාමිණී සිරිසේන මහතා විසින් දිවංගත දෙමාපියන් වෙනුවෙන් ඉදිකොට සාසනයට පූජා කිරීමේ පූණ්‍යෝත්සවයට පෙබ 21 දින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි වූ අතර අභ්‍යන්තර රවුම් මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව… Read More »සෝමාවතී සෑරදුන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අභ්‍යන්තර රවුම් මාර්ගය විවෘත කිරීම.

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පසුගිය දා රාජ්‍ය ආයතන කැඳවා විමර්ෂන කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගී වූ අවස්ථාව

විගණකාධිපතිවරයා විසින් අපේ රටේ රිය අනතුරු නිසා වාර්ෂිකව අහිමි වන ජීවිත හා ආබාධිත වන පුද්ගල ප්‍රමාණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව අපේ රටේ වගකිව යුතු ආයතන ඒ සම්බන්ධව ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව කාර්ය සාදන වාර්ථාවක් විගණකාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ පිළිබඳව රාජ්‍ය ගිණුම් කාරක… Read More »රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පසුගිය දා රාජ්‍ය ආයතන කැඳවා විමර්ෂන කිරීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගී වූ අවස්ථාව

කිසිදු වන්දි ගෙවීමකින් තොරව සේවය පහකළ පේෂකර්ම සේවක සේවිකාවන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ

වසර ගණනාවක් පේෂකර්ම සේවයේ නිරතව එජාප ආණ්ඩුව මගින් කිසිදු වන්දි ගෙවීමකින් තොරව සේවය පහකළ පේෂකර්ම සේවක සේවිකාවන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ (19/02/2021) දිනයේ රත්මලාන පේෂකර්ම මධ්‍යස්ථානයේ දී ගලිගමු, රඹුක්කන, යටියන්තොට, ප්‍රදේශවල ස්ථාපනය කර තිබූ ආයතනවල සේවය කළ සේවක සේවිකාවන්ට මාසිකව දීමනාවක් ජීවිතාන්තය දක්වා ලබා… Read More »කිසිදු වන්දි ගෙවීමකින් තොරව සේවය පහකළ පේෂකර්ම සේවක සේවිකාවන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ

ශ්‍රිලනිප වෘත්තීය සංගම් නියෝජිත හමුවක් පෙබරවාරි 15 දින ශ්‍රිලනිප මූලස්ථානයේ දී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

ශ්‍රිලනිප වෘත්තීය සංගම් නියෝජිත හමුවක් පෙබරවාරි 15 දින ශ්‍රිලනිප මූලස්ථානයේ දී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම අවස්ථාව සදහා දයාසිරි ජයසේකර මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා, තිලංග සුමතිපාල මැතිතුමා, වීරකුමාර දිසානායක මැතිතුමා, රෝයි ද සිල්වා මැතිතුමා, ප්‍රසන්න කළුතරගේ මැතිතුමා, බන්දුල රත්නායක මහතා, දේවිකා කොඩිතුවක්කු මහත්මිය,… Read More »ශ්‍රිලනිප වෘත්තීය සංගම් නියෝජිත හමුවක් පෙබරවාරි 15 දින ශ්‍රිලනිප මූලස්ථානයේ දී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

කුරුණෑගල සමූපකාර රෝහල නිරීක්ෂණය කළ අවස්ථාව

මෙහි සියලුම විශේෂඥ වෛද්‍ය සේවය, හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර ප්‍රතිකාර ඒකකය, උපදේශන වෛද්‍ය සේවා අංශය, නේවාසක ප්‍රතිකාර ඒකකය, ශල්‍යයාගාර සේවාව, මාතෘ අංශය, රසායනාගාර සේවාව ඒකකය, ඖෂධ අලෙවිය, හෙද පුහුණු පාසල, ගිලන් රථ සේවාව, එක්ස් රේ අංශය, ස්කෑනින් අංශය, සී.ටී ස්කෑනින් අංශය, අක්ෂි සායනය, දන්ත ශල්‍යාගාරය,… Read More »කුරුණෑගල සමූපකාර රෝහල නිරීක්ෂණය කළ අවස්ථාව

බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් රට තුළ ආරම්භ කරමින් ඉදිවෙමින් පවතින හෙළ කලා ගම්මානය නිරීක්ෂණය කිරීම

බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් රට තුළ ආරම්භ කරමින්,රටේ ආර්ථික මට්ටම හා දළ දේශීය නිෂ්පාදනය ඉහළට ගෙන ඒමට කටයුතු සිදු කරන අතරතුර, ගමින් ගමට බතික් කළාව,අත්යන්ත්‍ර කළාව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය ද ඉතාමත් ඉහළින් පවතී.2021.02.17 දින පුලතිසිපුර බැදිවැව ප්‍රදේශයේ අත්යන්ත්‍ර පුහුණු හා අලෙවි මධ්‍යස්ථානය,ඉදිවෙමින් පවතින හෙළ කලා… Read More »බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් රට තුළ ආරම්භ කරමින් ඉදිවෙමින් පවතින හෙළ කලා ගම්මානය නිරීක්ෂණය කිරීම