admin

“ඉවුරු රකින පවුරු” ජාතික ව්‍යාපෘතිය කිලෝ මීටර් 335ක් වන මහවැලි ගංගා නිම්නය ආශ්‍රිතව කුඹුක් පැළ හා උණ පැළ රෝපණය කිරීමේ ඓතිහාසික දැවැන්ත ව්‍යාපෘතිය

“ඉවුරු රකින පවුරු” ජාතික ව්‍යාපෘතිය කිලෝ මීටර් 335ක් වන මහවැලි ගංගා නිම්නය ආශ්‍රිතව කුඹුක් පැළ හා උණ පැළ රෝපණය කිරීමේ ඓතිහාසික දැවැන්ත ව්‍යාපෘතිය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් ගිවිසුම් ගත විය.

ලක්සල හා සළුසළ සභාපති ප්‍රදිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ආගමික වතාවත් අද දින හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ දි

කොවිඩ් 19 රෝගය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන විධායක නිලධාරි, මහරගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, ලක්සල හා සළුසළ සභාපති ප්‍රදිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ආගමික වතාවත් අද දින හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ දි විහාරාධිකාරි පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් පැවැත්වු… Read More »ලක්සල හා සළුසළ සභාපති ප්‍රදිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ආගමික වතාවත් අද දින හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ දි

ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති රෝයි ද මැල් මහත්මා සහ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිත පිරිසක් ඇතුළු සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නි ආරච්චි මැතිනිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි දිනය නිමිතිකොට ඉදිරිපත් කරන ලද 21 ට 21 ක් යෝජනාවලිය යටතේ රැකියා ලක්ෂයේ සේවකයින් බඳවා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කෙරුණි.මෙම සාකච්ඡාව සඳහා ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා,… Read More »ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති රෝයි ද මැල් මහත්මා සහ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිත පිරිසක් ඇතුළු සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නි ආරච්චි මැතිනිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.

කමිටු රැස්වීම් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී

රටම වෙලාගෙන සිටින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරමින් මෙරටින් තුරන් කිරීම සදහා දිවා රෑ නොබලා කටයුතු කරන සෞඛ්‍යය අංශය , ආරක්ෂක අංශය වගේම සියලුම රාජ්‍ය නිළධාරීන් සදහා පුරවැසියන් වන අප හැකි උපරිමයෙන්ම දායකත්වය ලබා දිය යුතුය.ඒ සදහා බිංගිරිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වන ගරු දයාසිරි… Read More »කමිටු රැස්වීම් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී

බිංගිරිය ආසනයේ හුදකළා කරන ලද පරණගම ග්‍රාමයේ ජනතාව වෙනුවෙන් වියළි ආහාර බෙදාදීම

බිංගිරිය ආසනයේ මේ වන විට හුදකළා කරන ලද පරණගම ග්‍රාමයේ ජනතාව වෙනුවෙන් වියළි ආහාර බෙදාදීම 2021.05.06 වන දින උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,උඩුබද්දාව සමූපාකාර ඒකකය හා එක්ව සියලුම සෞඛ්‍යය නීති රීතීන්ට අනුකූලව සිදු කල අතර,මෙම අවස්ථාව සදහා ගරු දයාසිරි ජයසේකර මැතිතුමන්, බිංගිරිය ආසනයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන… Read More »බිංගිරිය ආසනයේ හුදකළා කරන ලද පරණගම ග්‍රාමයේ ජනතාව වෙනුවෙන් වියළි ආහාර බෙදාදීම

පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කාන්තා මූලික පවුල් ඒකක 4ක් සදහා ඉදි කරන ලද නිවාස නිවැසියන්ගේ අතට පත් කිරීම

2021 වසරේ එළඹෙන ලෝක කාන්තා දිනයට සමගාමීව දිළිඳු බවින් තොර සමෘද්ධිමත් පවුල් ඒකකයක් ගොඩනැගීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කාන්තා මූලික පවුල් ඒකක 4ක් සදහා මූල්‍යමය ආධාර වෙන් කර ඇත.එම ආධාර මුදල් හා ඔවුන්ගේ කැපවීම මත ඉදි කරන ලද නිවාස… Read More »පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කාන්තා මූලික පවුල් ඒකක 4ක් සදහා ඉදි කරන ලද නිවාස නිවැසියන්ගේ අතට පත් කිරීම

අම්පාර, පොල්වත්ත ග්‍රාමසේවා වසමේ කහ වගා කරන ගොවියන් සමග පැවති සාකච්ඡාව ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අම්පාර සමූපකාර සහකාර කොමසාරිස් නලීන් මහී කුමාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, සමූපකාර සමිතියේ සභාපති බණ්ඩාර මහතා, සමූපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු පිරිසක් සහභාගී විය.