admin

ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දේශපාලන වශයෙන් නිදහස් වෙමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය මැයි 22 දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දේශපාලන වශයෙන් නිදහස් වෙමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය මැයි 22 දිනට යෙදී තිබේ. ඇත්ත වශයෙන් 1948 ඩොමිනියන් තත්ත්වය යටතේ ලද නිදහසින් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මහජන වරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව… Read More »ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දේශපාලන වශයෙන් නිදහස් වෙමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය මැයි 22 දිනට යෙදී තිබේ.

කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.

කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් අද දින පොළොන්නරුව මහ රෝහලට කිසිදු රජයේ මුදලකින් තොරව මෙම PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීමට හැකි විය.මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් නිර්මාණය කරන ලද… Read More »කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.

ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා හයවෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා හයවෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.තිස් වසරක යුද්ධය නිමා කිරීමට දිවිපිදූ කැපවූ සියලුම රණවිරුවන්ටත් එම යුද්ධය නිමා කරන්නට ත්‍රිවිධ… Read More »ජාතික රණවිරු සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා හයවෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු පරිශ්‍රය අසල රණවිරු ස්මාරකය අභියසදී මැයි 19 පස්වරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

අනුරාධපුර නගරයේ කිසිදු රජයේ අරමුදලකින් තොරව රුපියල් මිලියන 437 වැයකොටු ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉදිකරන ලද අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අද විශාලතම දැඩිසත්කාර ඒකකය බවට පරිවර්තනය කර ඇත.

2015 ජනාධිපතිවරණයේදී පලමු වතාවට නැවුම් දර්ශනයක් ලබා දෙමින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පෝස්ටර්, බැනර් ,කටවුට් සදහා මුදල් වියදම් නොකර ඒ වෙනුවෙන් ලබා දෙන සියලු මුදල් යොදාගනිමින් වකුගඩු රෝග අරමුදල පිහිටුවන ලදී. අනුරාධපුර නගරයේ කිසිදු රජයේ අරමුදලකින් තොරව රුපියල් මිලියන 437 වැයකොටු ගරු මෛත්‍රීපාල සිරිසේන… Read More »අනුරාධපුර නගරයේ කිසිදු රජයේ අරමුදලකින් තොරව රුපියල් මිලියන 437 වැයකොටු ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉදිකරන ලද අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අද විශාලතම දැඩිසත්කාර ඒකකය බවට පරිවර්තනය කර ඇත.

හුදකලා කර ඇති මහර ආසනයට අයත් ග්‍රාම සේවා වසම්වල හා ගොංගිතොට ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ද සොයා බැලීම සඳහා ගරු ලසන්ත අලගියවන්න මහතා සහභාගී වූ අවස්ථාව.

මහර ආසනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කර ඇති අතර ඒ අනුව එම ග්‍රාමසේවා වසම්වල විහාරස්ථාන වලට ගොස් සූරිගම ශ්‍රී සුදර්මාරාම ශ්‍රී නාගර්ජුන පිරිවෙන (සූරියපාලුව උතුර හා සූරියපාලුව දකුණ ග්‍රාමයන්) , ශ්‍රී බිම්බාරාමය, දක්ෂිණ පබ්බතාරාමය (ඇටිකෙහෙල්ගල්ල බටහිර ග්‍රාමය), ගල්ඒදණ්ඩ රජමහා විහාරය… Read More »හුදකලා කර ඇති මහර ආසනයට අයත් ග්‍රාම සේවා වසම්වල හා ගොංගිතොට ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ද සොයා බැලීම සඳහා ගරු ලසන්ත අලගියවන්න මහතා සහභාගී වූ අවස්ථාව.

කුකුල් මස් මිලෙහි පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාව.

ඒ අනුව ජනතාව සඳහා කුකුල් මස් පෙර මිලටම ලබා දීමට කටයුතු කරනු ලදී. මෙම සාකච්ඡාව සඳහා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී හේරත් මැතිතුමා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්, අප අමාත්‍යාංශයේ… Read More »කුකුල් මස් මිලෙහි පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාව.