admin

வட்டுக்கோட்டை J/157 வட்டுக் கிழக்கு தாவளை பிரதேசத்தை சேர்ந்த மக்களுக்கு கோவிட் – 19 தடுப்பூசி வழங்கும் நடவடிக்கைகளைநேரில் சென்று பார்வையிட்டார் யாழ் மாவட்ட

வட்டுக்கோட்டை J/157 வட்டுக் கிழக்கு தாவளை பிரதேசத்தை சேர்ந்த மக்களுக்கு கோவிட் – 19 தடுப்பூசி வழங்கும் நடவடிக்கைகளைநேரில் சென்று பார்வையிட்டார் யாழ் மாவட்ட ஒருங்கிணைப்புக்குழுத்தலைவர் அங்கஜன் இராமநாதன். தடுப்பூசியை மக்கள் பெற்றுககொள்வதற்கு பின்தங்குவதாக அதிகாரிகளால் தெரிவிக்கப்பட்டதை தொடர்ந்து மக்களுக்கான விழிப்புணர்வு நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு அப்பகுதி கிராமசேவகர் மற்றும் ஒருங்கிணைப்பாளர்களுக்கு அறுவுறுத்தினார். கிடைக்கும் சந்தர்பங்களை உரிய முறையில் பயன்படுத்தி கொள்ளுமாறு மக்களை அறுவுறுத்தினார்.

කොවිඩ් – 19 වසංගත රෝග තත්වය පාලනය සදහා දිවයින පුරා සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම.

කොවිඩ් – 19 වසංගත රෝග තත්වය පාලනය සදහා දිවයින පුරා සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීමකට අනුව ව්‍යාපාරික චාමන් ප්‍රදීප් මහතාගේ ධන… Read More »කොවිඩ් – 19 වසංගත රෝග තත්වය පාලනය සදහා දිවයින පුරා සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශයේ දිළිදු ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම.

யாழ்ப்பாணத்திற்க்கு வழங்கப்பட்டது 50 ஆயிரம் கோவிட் – 19 தடுப்பூசிகள்

யாழ் மாவட்ட பொது மக்களுக்கு கோவிட் – 19 வைரஸ் தடுப்பூசி வழங்குவதற்க்காக செயற்திட்டத்திற்க்காக யாழ் சுகாதார அதிகாரிகளிடம் வடமாகாண ஆளுனர் பி.எம். சாள்ர்ஸ், அமைச்சர் டக்ளஸ் தேவானந்தா, யாழ் மாவட்ட ஒருங்கிணைப்புக்குழுத்தலைவர் அங்கஜன் இராமநாதன் அவர்களால் இன்று (30) காலை யாழ் போதனா வைத்தியசாலை தொகுதியில் வைத்து கையளிக்கப்பட்டது.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු එම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේම සේවය ඇගයීම සංකේතවත් කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම

කොරෝනා වසංගතය ආරම්භක දින සිට මේ දක්වා දිවා රෑ නොබලා ජනතාව එම වසංගතයෙන් මුදවා ගැනීම වෙනුවෙන් පාර්ශව ගණනාවක් කටයුතු කරන අතර ග්‍රාමීය වශයෙන් මෙම වසංගතය තුරන් කිරීමේ වැඩපිළිවෙලට සෘජු දායකත්වයක් ලබා දෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු කාර්යමණ්ඩලවලට අපගේ… Read More »ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු එම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේම සේවය ඇගයීම සංකේතවත් කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම

ලිට්රෝ සමාගම විසින් මෑතකදී හදුන්වා දුන් 18 L නව ගෑස් සිලින්ඩරය පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලි සොයා බැලීමට ගරු අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අවස්ථාව.

ලිට්රෝ සමාගම විසින් මෑතකදී 18 L නව premium ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දෙන ලදී. මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද පරීක්ෂණයන් වලට අනුව ලිට්රෝ සමාගමට එම නව හඳුන්වාදීමකට අයිතිය තිබුනද පෙර වෙළෙඳපොලෙහි තිබූ 12.5 KG… Read More »ලිට්රෝ සමාගම විසින් මෑතකදී හදුන්වා දුන් 18 L නව ගෑස් සිලින්ඩරය පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලි සොයා බැලීමට ගරු අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අවස්ථාව.

MV X – Press Pearl නෞකාව ගිනිබත් වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මුහුදු සීමාවේ වෙරළ තීරයට දැඩි අලාභ හානි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාව.

MV X – Press Pearl නෞකාව ගිනිබත් වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මුහුදු සීමාවේ වෙරළ තීරයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර ඒ අනුව අද (05.27) උදෑසන විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව මැදිහත් වී එම වෙරළතීරය සුද්‍රපවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනු ඇත.මෙම… Read More »MV X – Press Pearl නෞකාව ගිනිබත් වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මුහුදු සීමාවේ වෙරළ තීරයට දැඩි අලාභ හානි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාව.

ලංකාවාසී සියලුම ජනතාවට පින් බර වෙසක් මංගල්‍යක් වේවා !!!

ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීයෙන් පිරුණු සිතෙන් එක් පහනක් දල්වා ජීවිතේම අඳුර ආලෝකයකට පරිවර්තනය කළ හැක.වීදි පුරා ඇවිදින්නට අද මිනිසුන් නැත, නගර පුරා දිලිසෙන්නට තොරන් විදුලි බුබුළු නැත.සවන් සිත් සනසන්නට පන්සලේ බණ පද ඇසෙන්නෙ නැත.ඇස්දෙක සනසන්නට මග පුරා පහන් කූඩු ඇත්තේද නැත.තනිකමෙන් හුදකලාවෙන් පිරුණූ සෑම සිතකටම… Read More »ලංකාවාසී සියලුම ජනතාවට පින් බර වෙසක් මංගල්‍යක් වේවා !!!

ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම

ජා-ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක නාමල් සුරංග මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය තුළ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද දින සිදු කරන ලදී.ජා-ඇල ඉහලගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ගරු කුරුවිල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ වෙත එය… Read More »ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම

වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිර්මාණය කර සකස් කරන ලද බතික් රෙදි වලින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනයක් මැයි මස 26 වෙනිදා සිට පුරා සතියක් කොළඹ මහ නගර සභා භූමියේදී

වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිර්මාණය කර සකස් කරන ලද බතික් රෙදි වලින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනයක් මැයි මස 26 වෙනිදා සිට පුරා සතියක් කොළඹ මහ නගර සභා භූමියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.බතික් අත්යන්ත්‍ර ,දේශීය ඇඟලුම්,රෙදි රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙය සංවිධානය කරනු ලබයි.එම… Read More »වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය නිර්මාණය කර සකස් කරන ලද බතික් රෙදි වලින් නිර්මාණය කරන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනයක් මැයි මස 26 වෙනිදා සිට පුරා සතියක් කොළඹ මහ නගර සභා භූමියේදී

புதிய பெயர் பலகை விரைவில் காட்சிப்படுத்தப்படும்

சட்டமா அதிபர் திணைக்களத்தின் ஸ்மார்ட் நூலகத்திற்கு முன்பாக அமைக்கப்பட்ட சர்ச்சைக்குரிய பெயர் பலகை அகற்றப்பட்டுள்ளதாக நீதி அமைச்சர் அலி சப்ரி தெரிவித்தார். நாடாளுமன்ற குழுக்களின் பிரதி தவிசாளரும் யாழ்ப்பாணம் மாவட்ட அபிவிருத்தி ஒருக்கிணைப்புக்குழுவின் தலைவருமான அங்கஜன் இராமநாதன் தமது கவனத்திற்கு கொண்டுவந்தமைக்கு இணங்க இந்த நடவடிக்கையை முன்னெடுத்ததாக நீதி அமைச்சர் மேலும் தெரிவித்தார் குறித்த ஸ்மார்ட் நூலக பெயர் பலகையானது ஆங்கிலம் சிங்களம்… Read More »புதிய பெயர் பலகை விரைவில் காட்சிப்படுத்தப்படும்