සීනි සඳහා ඩොලරය වැඩිවීම නිසා ආනයනකරුවන්ට ගෙවීමට සිදුවන එම වැඩි මුදලේ වගකීම රජය විසින් භාරගෙන උපරිම සිල්ලර මිල රු.105.00 කට අළෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.
සීනි ආනයනකරුවන් විසින් දිගින් දිගටම ආනයනික මිලට වඩා අයුතු ලාභයක් ගෙන සීනි අළෙවි කිරීම නිසා සුදු සීනි මිල රු.120.00, රු.125.00, රු.130.00 දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී ගත් තීරණයක් අනුව මේ දක්වා සීනි ආනයනය කර රට තුළ තිබෙන… Read More »සීනි සඳහා ඩොලරය වැඩිවීම නිසා ආනයනකරුවන්ට ගෙවීමට සිදුවන එම වැඩි මුදලේ වගකීම රජය විසින් භාරගෙන උපරිම සිල්ලර මිල රු.105.00 කට අළෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාව.