admin

පන්නල ප්‍රදේශය මුල් කර ගනිමින් නාලවලාන,මදුලුගමුව,පොතුකොටුව හා ගෝනවිල යන ගම්මාන වල පවුල් 150ක් සදහා මෙම වියළි සළාක මළු ලබා දීම

“දයාබර හයියක්” පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ අපේම මිනිසුන්ගේ අසරණ ජීවිතයන්ට පුංචි හෝ සවියක් වීම උදෙසා මෙම කරතව්‍ය නොකඩවා ක්‍රියාත්මක වේ.පන්නල ප්‍රදේශය මුල් කර ගනිමින් නාලවලාන,මදුලුගමුව,පොතුකොටුව හා ගෝනවිල යන ගම්මාන වල පවුල් 150ක් සදහා මෙම වියළි සළාක මළු ලබා දීම 2021.07.04 දින සිදු කරන ලදී.

අත්තනගල්ල කිරි නිෂ්පාදන සමිතිය සඳහා ලැබුණු රු. ලක්ෂ 500 ක් වටිනා නවීන යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කිරීම සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ අවස්ථාව.

පශු සම්පත් අමාත්‍යාංශය හා එක්ව ප්‍රංශ රජයෙන් කිරි නිෂ්පාදනය නංවාලීම වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමේ එලැබුනු ගිවිසිමකට අනුව අදාල ණය ආධාරය 2020 වර්ෂයෙදී ලැබුණු අතර, එම යන්ත්‍ර සූත්‍ර අදියර කිහිපයක් වශයෙන් ලංකාවේ කිරි නිෂ්පාදන සමිති සඳහා ලබා දීම සිදුකරන ලදී. ඒ අනුව මෑතකදී අත්තනගල්ල කිරි… Read More »අත්තනගල්ල කිරි නිෂ්පාදන සමිතිය සඳහා ලැබුණු රු. ලක්ෂ 500 ක් වටිනා නවීන යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කිරීම සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ අවස්ථාව.

“ ඔබට ගෙයක් – රටට හෙටක් ” ආධාර නිවාස වැඩසටහන යටතේ ලක්ෂ 6 ක නිවාස ආධාරය ලබා දීමට කටයුතු කරමින් සුභ මොහොතින් එම ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාව.

අත්තනගල්ල ආසනයේ ඕපැත්ඇල්ල ග්‍රාමයෙහි පසුගිය දින පැවති ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගසක් කඩා වැටී දැඩි අලාභ හානි සිදු වූ නිවස (2021.05.14) දින ගරු ලසන්ත අලගියවන්න ඇමතිතුමන් විසින් නිරීක්ෂණය කළ අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමා අමතා මේ පිළිබඳව… Read More »“ ඔබට ගෙයක් – රටට හෙටක් ” ආධාර නිවාස වැඩසටහන යටතේ ලක්ෂ 6 ක නිවාස ආධාරය ලබා දීමට කටයුතු කරමින් සුභ මොහොතින් එම ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාව.

හෙට්ටිපොළ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනතලව අක්කර 20 ගම්මානයේ පවුල් 150ක් සදහා ද ,කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් නිරෝධානය වන කොස්දෙණිය,පඩුවස්නුවර,බමුණුමුල්ල,තිස්සව,දෙමටව,මදුල්ල,රඹෑව යන ප්‍රදේශ වල පවුල් 50ක පමණ ප්‍රමාණයකට ද 2021.06.24 වන දින වියළි ආහාර බෙදා දීම සිදු කෙරිණි.

සිය දෑතේ සවියෙන් දෛනික කුළියක් මත ජීවිකාව ගෙනයමින් සිටි ආදරණීය ජනතාව පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් දැඩි සේ අසරණ තත්ත්වයට පත්ව ඇත.”දයාබර හයියක්” අපි හැකි අයුරින් ඔවුනට උපකාර කරන්නේ මහා සංඝරත්නයේද නිරන්තර ආශිර්වාදය මධ්‍යයේය. හෙට්ටිපොළ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනතලව අක්කර 20 ගම්මානයේ… Read More »හෙට්ටිපොළ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනතලව අක්කර 20 ගම්මානයේ පවුල් 150ක් සදහා ද ,කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් නිරෝධානය වන කොස්දෙණිය,පඩුවස්නුවර,බමුණුමුල්ල,තිස්සව,දෙමටව,මදුල්ල,රඹෑව යන ප්‍රදේශ වල පවුල් 50ක පමණ ප්‍රමාණයකට ද 2021.06.24 වන දින වියළි ආහාර බෙදා දීම සිදු කෙරිණි.

ගිරිතලෙ ශ්‍රී අග්‍රබොධි මහා විහාරයේ අභිනවයෙන් ඉදි කල බුද්ධ ප්‍රතිමා වහන්සේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් උතුම් බුද්ධ ශාසනයට පුජා කරන ලදී.

ගිරිතලෙ ශ්‍රී අග්‍රබොධි මහා විහාරයේ අභිනවයෙන් ඉදි කල බුද්ධ ප්‍රතිමා වහන්සේ අද දින හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් උතුම් බුද්ධ ශාසනයට පුජා කරන ලදී. මෙම පිළිම වහන්සෙ ඉදිකර උතුම් පුණ්‍ය කර්මය සිදුකිරීමට දායකත්වය දැක් වූ ලසන්ත ලක්මිණ කස්තුරිරත්න ඇතුළු පවුලේ සියලු දෙනාටම… Read More »ගිරිතලෙ ශ්‍රී අග්‍රබොධි මහා විහාරයේ අභිනවයෙන් ඉදි කල බුද්ධ ප්‍රතිමා වහන්සේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් උතුම් බුද්ධ ශාසනයට පුජා කරන ලදී.

අනුබුදු මිහිදු නාහිමි සිහි කරමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය

අනුබුදු මිහිදු නාහිමි සිහි කරමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ඊයේ (24) අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.59 වැනි වරටත් පවත්වන ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජාව ‍ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති… Read More »අනුබුදු මිහිදු නාහිමි සිහි කරමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් මහා පින්කමෙහි ලේක්හවුස් – මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය

550 MW ට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිලිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව ඉදිරිපත් කර තිබු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල සමාගම් කැදවා ඒ සදහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබාදීම

ගෙවුණු වසර 10 තුලදී රජයන් කීපයක් මුළුල්ලේ නොයෙකුත් ගැටුලු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබු 550 MW ට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිලිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව විසින් ඉදිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී එම කමිටුව විසින්… Read More »550 MW ට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිලිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව ඉදිරිපත් කර තිබු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල සමාගම් කැදවා ඒ සදහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබාදීම