admin

පඩුවස්නුවරින් ක්‍රිකට් ජාත්‍යන්තරයට…🏏
“දයාසිරි ජයසේකර අභියෝගතා ක්‍රිකට් තරගාවලිය…”

ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන්, දක්ෂතා සපිරි ගමේ ක්‍රිඩකයින් බිහි කිරී⁣මේ මූලික සංකල්පයෙන් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ සංකල්පය මත, “ක්‍රිකට් හෙට්ටිපොළට – හෙට ක්‍රිඩකයින් ජාත්‍යන්තරය⁣ට“ ඉදිරියටත් ගෙන යමින් පැවති තරගාවලිය..

ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 124 වන ජන්ම දින සැමරුම

1899 ජනවාරි මස 08 වන දින උපත ලද ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්1926 වර්ෂයේ දී යකාළඹ මහ නගර සභාවට යේරී පේීයමන් සිය යේශපාලන ගමනආරම්භ කයේය. ඔහු 1931 සිට 1947 දක්වා වසර 16 ක කාලයක් යේයන්යගාඩ අසුනනියයෝජනය කර රාජය මන්රණ සභාව නියයෝජනය කරමින් කටයුතු කළ කාල සීමාව… Read More »ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 124 වන ජන්ම දින සැමරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ සහ අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දිනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ සහ අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ජනවාරි මස 8 වන දින සැමරුමක් සුදානම් කර ඇත. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරදිතයින් වශයෙන් ගරු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ සහ අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දිනය

තවත් හෝරා කිහිපයකින් එළැඹෙන 2023 වසර වෙනුවෙන් සියලු ලක්වැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ ආලෝක පුජාවක් සහ බෝධි වන්දනාවක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ නිසැක අංකුරයක් රෝපණය කර ඇති පොළොන්නරුව, නවනගරය සමාධි උයනේදී පැවැත්විණි.

පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පුණ්‍ය කර්මය සඳහා නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍යපාද දෙමුන්නෑවේ උපරතන ස්වාමීන්වහන්සේ වැඩම කරන ලදි.

පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගුණ සිහිකිරීම

පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගුණ සිහිකිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානව කරන ලද සර්ව රාත්‍රික පවිත්රන ධර්ම දේශනාව සහ පසුදින සංගික දානමය පුන්‍යකර්මය මෙවර කැලණිය රජ මහා විහාරයේදී පක්ෂයි හිටපු ජනාධිපටි ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා… Read More »පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගුණ සිහිකිරීම