admin

වසන්ත වික්‍රමආරච්චි මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි අඟුරුමැලපිටිය මාර්ගය රුපියල් මිලියන 9.86 ක මුදලක් වැයකර කාපට් අතුරා සංවර්ධන කර විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ග්‍රාමීය මාර්ග කි.මී ලක්ෂයේ ව්‍යාපෘතිය යටතේවසන්ත වික්‍රමආරච්චි මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි අඟුරුමැලපිටිය මාර්ගය රුපියල් මිලියන 9.86 ක මුදලක් වැයකර කාපට් අතුරා සංවර්ධන කර විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.මෙම අවස්ථාව සඳහා හිටපු පලාත් සභා මන්ත්‍රී ප්‍රදීප් පෙරේරා මැතිතුමා, මහර හිටපු… Read More »වසන්ත වික්‍රමආරච්චි මහතාගේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි අඟුරුමැලපිටිය මාර්ගය රුපියල් මිලියන 9.86 ක මුදලක් වැයකර කාපට් අතුරා සංවර්ධන කර විවෘත කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු එක්කොට ඔවුන්ට තිබෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට විසඳීමට ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්විණ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු එක්කොට ඔවුන්ට තිබෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට විසඳීමට ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්විණ. මේ අවස්තාවට පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, තමන්කඩුව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රේමසිරි මුණසිංහ, හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා… Read More »පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු එක්කොට ඔවුන්ට තිබෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කොට විසඳීමට ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත්විණ.

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදනි කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාව

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදනි කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී තිබෙනවා.රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව… Read More »Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදනි කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව කාන්තා සංවිධාන සාමාජිකාවන් හමුවක් 18/7 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වින.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව කාන්තා සංවිධාන සාමාජිකාවන් හමුවක් අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වින.මෙහිදී මෙම අසීරු තත්වය හමුවේ මොරටුව කාන්තා සංවිධානයේ සාමාජිකාවන් දිරිගැන්වීමට සුදුසු වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර.පැමිණ… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව කාන්තා සංවිධාන සාමාජිකාවන් හමුවක් 18/7 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වින.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා, ශ්‍රී… Read More »ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

” නිදහස් පක්ෂයේ දැන් සිටින්නේ නිල්පාට ස්ප්‍රිට් එකක් “

නිදහස් පක්ෂයේ දැන් සිටින්නේ නිල්පාට ස්ප්‍රිට් එකක් ” බොහෝ අය ඒ විදියට කියනවා සමාජයෙන් ඇසෙනවා. ඒක බොරු කතාවක් නෙමෙයි. ජනප්‍රිය පක්ෂ කොතෙකුත් නිර්මාණය වෙත්දි ශ්‍රීලනිප ස්ප්‍රිට් එක පක්ෂය දාලා ගියේ නැහැ. 1951 වසරේ බිහි වූ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රීලනිප ප්‍රතිපත්ති රාමුව ඇතුලේ තමා ජනතාවාදී ආකල්ප සොයන සෑම… Read More »” නිදහස් පක්ෂයේ දැන් සිටින්නේ නිල්පාට ස්ප්‍රිට් එකක් “

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන පොල් පැළ හතලිස් ලක්ෂයක් (4,000,000) සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම හෙට්ටිපොල සහ පඩුවස්නුවර

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන පොල් පැළ හතලිස් ලක්ෂයක් (4,000,000) සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන සාර්ථකව සිදු කෙරෙන අතර,එයට සමගාමීව පොල් පැළ 500ක පමණ ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දීම 2021.07.10 දින හෙට්ටිපොළ ගරු දයාසිරි ජයසේකර ඇමැතිතුමන්ගේ කාර්යාල භූමියේදී දී සිදු විය. තවද… Read More »අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන පොල් පැළ හතලිස් ලක්ෂයක් (4,000,000) සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම හෙට්ටිපොල සහ පඩුවස්නුවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සාකච්ඡාවක් 2021.07.10 වන දින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්‌ථානයේදී පැවැත්වින.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සාකච්ඡාවක් 2021.07.10 වන දින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්‌ථානයේදී පැවැත්වින. එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා මන්ත්‍රීවරියන් සහ ආසන කාන්තා බල මණ්ඩල සාමාජිකයන්, ආසන කලමනාකරුන්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සාකච්ඡාවක් 2021.07.10 වන දින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්‌ථානයේදී පැවැත්වින.

ජූනි 3 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්..

ජූනි 3 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් (07.05) අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සවය.සෑම වර්ෂයකම ජූලි මස 1 වන සෙනසුරාදා මෙම දිනය සමරනු ලැබේ. ඒ අනුව මෙවර කොවිඩ් වසංගතය නිසා 30 දෙනෙකුට සීමාකර සංකේතාත්මකව මෙම උත්සවය පවත්වන ලදී. මෙහිදී… Read More »ජූනි 3 වන දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්..