admin

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවවීම පක්ශ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021/07/28 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවවීම පක්ශ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021/07/28 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණ නව බියුරෝව සභාපති ලෙස ගරු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙදී තේරී පත්විය මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලී… Read More »ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවවීම පක්ශ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021/07/28 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස හා අතිගරු ජනාධිපතිතුමා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස හා අතිගරු ජනාධිපතිතුමා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලද සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.01. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ කොට්ඨාශ නියෝජිතයින් මෙන්ම අනුබද්ධ සංවිධාන නියෝජිතයින් රජය… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස හා අතිගරු ජනාධිපතිතුමා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

කෘතහස්ත දේශපාලනයක නොමැකෙන මතක සටහනක් තැබූ ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් සංචාරක,ගුවන්සේවා හා ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමන්ගේ 21 වන ගුණ සමරු දිනය අදයි(7/24).

මේ ඔහුගේ කතාවයි……..ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ධර්මසිරි සේනානායක මහතා 1960 දී තම වැඩිමහල් සොහොයුරු වූ රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා මුලින්ම දැදිගමට පැමිණ ක්‍රියාකාරී දේශපාලනයට එක් විය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙක් වන හෙතෙම ශිෂ්‍ය නායකයකු ලෙස ද… Read More »කෘතහස්ත දේශපාලනයක නොමැකෙන මතක සටහනක් තැබූ ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් සංචාරක,ගුවන්සේවා හා ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමන්ගේ 21 වන ගුණ සමරු දිනය අදයි(7/24).

පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන යටතේ මිහින්තලය ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන යටතේ මිහින්තලය ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800 ක් පමණ… Read More »පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන යටතේ මිහින්තලය ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

2021.07.10 වන දින උඩුබද්දාව ” Orit Apparel ” ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් එන්නත් කිරීම සිදු කෙරිණ.

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගන්නා ඇඟලුම් නිෂ්පාදන හා විකුණුම් ක්‍රියාවලිය, පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා දැඩි පහත බැසීමකට ලක් වී ඇත.කෙසේ හෝ පවතින තත්ත්වය තුළ සිය ක්‍රියාකාරීත්වය සමතුලිතව තබා ගැනීමට උත්සාහ කරනු ලබන එම ආයතන සිය සේවක සේවිකාවන්ගේ එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව… Read More »2021.07.10 වන දින උඩුබද්දාව ” Orit Apparel ” ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් එන්නත් කිරීම සිදු කෙරිණ.