admin

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය පැනල භාවිතයෙන් 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් ආවරණය වන ලෙස කිලෝමීටර 482.2 ක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි අලි වැට සම්බන්ධයෙන් සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක, අනුරාධපුර සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස් වේරගම යන මහත්වරුන් ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව අමාත්‍යයතුමන්ගේ අනුරාධපුර කාර්යාලයේදී පැවැත්විණි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන විශාල ප්‍රමාණයක ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. අලින් ගම්වැදීම හේතුවෙන් සිදු වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය කාළය… Read More »අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය පැනල භාවිතයෙන් 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් ආවරණය වන ලෙස කිලෝමීටර 482.2 ක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි අලි වැට සම්බන්ධයෙන් සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව ගරු නිමල් සිරිපාල ඇමතිතුමන් සදහන් කරන ලදී.

වයස අවුරුදු 18 ට අඩු අය සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා.මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරමි .ඒ සඳහා ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට… Read More »මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව ගරු නිමල් සිරිපාල ඇමතිතුමන් සදහන් කරන ලදී.

ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ අරමුණෙන් 2019 වර්ෂයේ එවකට ජනාධිපතිවරයා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යුනෙස්කෝ සංවිධානයෙන් කරන ඉල්ලීමකට අනුව ථේරවාදී ත්‍රිපිටක ධර්මය ඇතුලත් පෞරාණික පුස්කොල පුස්ථකය ලෝක උරුමයක් කර ගැනීම සඳහා වු දොරටු යුනෙස්කෝ සංවිධානය මේ වන විට විවෘත කර තිබේ.

ඒ අනුව එම උතුම් කර්තව්‍යය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආචාර්ය,මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව නැවත වතාවක් රැස්කොට ත්‍රිපිටක සද්ධර්මය ලෝක උරුමයක් කර ගැනීමේ උතුම් කාර්යයට ඊයේ(09) දිනයේ දී නැවත වතාවක් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුල පුරන ලදී.

අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට එක් කළ ක්ලැරන්ස් විජේවර්ධනයන් දැයෙන් සමුගෙන 25 වසරක් ගතවන මොහොතක ඔහුට කෙරෙන උපහාර පිණිස මහරගම තලපත්පිටිය ප්‍රදේශයේ එතුමන්ගේ නිවසට විහිදෙන මාර්ගය “ක්ලැරන්ස් විජේවර්ධන මාවත” නමින් නම් කරන ලදී.

සහජයෙන් ලද සිය කුසලතා හා දක්ෂතා තුලින් ශ්‍රී ලාංකේය සංගීත වංශකතාව උඩු යටිකුරු කළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 78 වන ජන්ම දිනය 2021.08.03 වන දිනට යෙදී තිබිණ.ගී පද රචකයෙකු,තනු නිර්මාපකයෙකු සහ ගායකයෙකු වශයෙන් සදා අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට එක් කළ මෙතුමා දැයෙන් සමුගෙන 25… Read More »අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට එක් කළ ක්ලැරන්ස් විජේවර්ධනයන් දැයෙන් සමුගෙන 25 වසරක් ගතවන මොහොතක ඔහුට කෙරෙන උපහාර පිණිස මහරගම තලපත්පිටිය ප්‍රදේශයේ එතුමන්ගේ නිවසට විහිදෙන මාර්ගය “ක්ලැරන්ස් විජේවර්ධන මාවත” නමින් නම් කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල Silver Ray උත්සව ශාලාවේදී 2021/07/31දින පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල Silver Ray උත්සව ශාලාවේදී 2021/07/31දින පැවැත්විය.මේ සදහා පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල Silver Ray උත්සව ශාලාවේදී 2021/07/31දින පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන රැස්වීම් මාලාව යටතේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනේරිය ගෝල්ඩන් රිවර් හෝටල් පරිශ්‍රයේදී අද (7/30) දින පැවති පුත්තලම් දිස්ත්‍රික් රැස්වීම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන රැස්වීම් මාලාව යටතේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනේරිය ගෝල්ඩන් රිවර් හෝටල් පරිශ්‍රයේදී අද (7/30) දින පැවති පුත්තලම් දිස්ත්‍රික් රැස්වීම.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා, ශ්‍රී… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන රැස්වීම් මාලාව යටතේ 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනේරිය ගෝල්ඩන් රිවර් හෝටල් පරිශ්‍රයේදී අද (7/30) දින පැවති පුත්තලම් දිස්ත්‍රික් රැස්වීම.