admin

ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත (2021.08.17) දින භාරදෙන ලදී.

ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත (2021.08.17) දින භාරදෙන ලදී.මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ ප්‍රධාන ලේකම් වි.මු. දිවානි… Read More »ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත (2021.08.17) දින භාරදෙන ලදී.

ගුරු සංගම් වෘත්තීය සමිති නායකයන්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීමට අද (18.08.2021)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ගුරු සංගම් වෘත්තීය සමිති නායකයන්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීමට අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. මෙම අවස්ථාවේදී ගුරු සංගම් නියෝජිතයන් සහ විදුහල්පතිවරුන්ගේ සංගමය නියෝජනය කරමින් පැමිණි පිරිස ඔවුන්ගේ තිබෙන ගැටලු සහ ස්ථාවරය… Read More »ගුරු සංගම් වෘත්තීය සමිති නායකයන්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීමට අද (18.08.2021)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

2021/08/17 දින පාර්ලිමේන්තුව අමතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කථාවේ සාරාංශය.

1 පක්ෂවල නියෝජිතයන් හමුවක් කැඳවන්න ජනපතිගෙන් ඉල්ලිමක් 2 අපගේ සෞඛ්‍ය අංශ අති දක්ෂයි එයට අවශ්‍ය සහයෝගය දක්වන්න මෙහි වසංගතය මැඩ පැවැත්විය හැක්කේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයටයි 3 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් උපකාර ලබාගන්න 4 හොඳම විකල්පය එන්නත් කරන සහ සංචරණ සීමා පැනවීම 5… Read More »2021/08/17 දින පාර්ලිමේන්තුව අමතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කථාවේ සාරාංශය.

දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, එහි පළමු අමාත්‍ය සාකච්ඡාව ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, එහි පළමු අමාත්‍ය සාකච්ඡාව ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන දුමින්ද… Read More »දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, එහි පළමු අමාත්‍ය සාකච්ඡාව ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දිවිගමනට සමුදුන් වාමාංශික දේශපාලනයේ නිහඬ විරුවා

ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා දැයෙන් සමුගෙන ගොස් ඇත. සිය ජීවිත ගමනේ 78 වැනි සැතපුම් කණුව ළඟ දී එතුමන් ගේ ජීවිතය ඩැහැගන්නට කොවිඩ් මරුවා සමත් වුවත් , එතුමන්ගෙන් ශ්‍රී ලාංකේය දේශපාලනයටත්, කලාවටත් ඉටුවූ සේවය රන් අකුරින් ලියා තබනු විනා එය කුරුටුගා දමන්නට කිසිදු ජගතෙකුට පුළුවන්කමක් නැත.ඩබ්ලිව්.ඒ.ධර්මසිරි යනු උග්‍ර… Read More »දිවිගමනට සමුදුන් වාමාංශික දේශපාලනයේ නිහඬ විරුවා

දින 10ක් තුල ලේ පයින්ට් 10,000 පරිත්‍යාග කිරීමේ ජාතික වැඩ සටහන.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි මහා සම්මේලනය සැත්තැම්බර් මස 2 වෙනි දින බන්ඩාරණායක සම්මත්‍රණ ශාලාවේදි පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබුණි. එම සංවත්සරයට සමගාමිව රටට සහා කොරෝනා වසංගතය දුරුවේවායි උතුම් පරමාර්ථයෙන් යුත්තව උතුරු නැගෙනහිර ඇතුළුව සර්ව ආගමිකව වැඩ සටහන් පැවැත්වීමට වැඩ පිලිවෙලක් සංවිධානය කොට… Read More »දින 10ක් තුල ලේ පයින්ට් 10,000 පරිත්‍යාග කිරීමේ ජාතික වැඩ සටහන.

Member of Parliament Dr. Suren Raghavan, attended a Bodhi pooja at the Shanti Foundation in Colombo 07 on the occasion of the 16th anniversary of the assassination of former Foreign Minister Lakshman Kadirgamar.

படுகொலை செய்யப்பட்ட முன்னாள் வெளிவிவகார அமைச்சர் லக்‌ஷ்மன் கதிர்காமர் அவர்களுடைய 16ஆவது ஆண்டு நினைவு தினத்தை முன்னிட்டு கொழும்பு 07 சாந்தி மன்றத்தில் ஏற்பாடு செய்யப்பட்டிருந்த பௌத்த புண்ணிய பூஜையில் பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்கள் கலந்து கொண்டார். හිටපු විදේශ අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට වසර 16 ක් පිරීම නිමිත්තෙන්, එතුමන්ට පින් අනුමෝදනා… Read More »Member of Parliament Dr. Suren Raghavan, attended a Bodhi pooja at the Shanti Foundation in Colombo 07 on the occasion of the 16th anniversary of the assassination of former Foreign Minister Lakshman Kadirgamar.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර සහෘදයාණනි,ඔබට නිවන් සුව..!

ඔබ අප හා සුවිසල් දේශපාලන ගමන් මගක පෙරමං දකිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බොහොමයක් කැපවීම් සිදු කළ ජනතාවාදී නායකයෙකි.නොසිතූ මොහොතක කොවිඩ් උවදුර හේතුවෙන් ඔබ අප අතරින් සමුගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, ගල්ගමුව ආදරණීය ජනතාව වෙනුවෙන් සිදුකළ කැප කිරීම් සදා අප මතකයේ රැදෙනු ඇත.ශ්‍රී… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර සහෘදයාණනි,ඔබට නිවන් සුව..!

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීම.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීම.පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයන් ලෙස ප්‍රකාශයට පත්කර උපරිම සිල්ලර මිලක් ගැසට් පත්‍රයේ පලකලද මීට පෙර වෙළඳපොල තුළ එම ගැසට් පත්‍රයන්වල පලකරන ලද මිලගණන් යටතේ භාණ්ඩ අලෙවිය සිදුනොකල අවස්ථා බහුලව වාර්තා විය. මේ සම්බන්ධව පාරිභෝගික… Read More »2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීම.