admin

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 14හි සිදු කෙරෙන ලේ දන්දීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන අද (23) දින කටුපොත නව බෞද්ධ මධ්‍යස්ථායේදී පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් 10000ක් ප්‍රධානය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන ශ්‍රී.ල.නි.ප. දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආසන මට්ටමින් සිදු කිරීමට නියමිතය.එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 14හි සිදු කෙරෙන ලේ දන්දීමේ වැඩසටහන් මාලාවේ… Read More »කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ආසන 14හි සිදු කෙරෙන ලේ දන්දීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන අද (23) දින කටුපොත නව බෞද්ධ මධ්‍යස්ථායේදී පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

අඟුණකොළපැලැස්ස හා ඒ අවට ගම්වල ආහාර හා වෙනත් අවශ්‍යතා සහිත පවුල් හඳුනාගනිමින් ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය සහිත මල්ලක් බැගින් බෙදා දීමට පියවර

තමන්ට මන්ත්‍රී ධුරය සඳහා ලැබෙන මාසික වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැළසීම සඳහා පරිත්‍යාග කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. එමෙන්ම මෙම මාසයට තමන්ට ලැබෙන මුළු වැටුපම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අසරණව සිටින මහජනතාවට සහන සැලසීම… Read More »අඟුණකොළපැලැස්ස හා ඒ අවට ගම්වල ආහාර හා වෙනත් අවශ්‍යතා සහිත පවුල් හඳුනාගනිමින් ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය සහිත මල්ලක් බැගින් බෙදා දීමට පියවර

இலங்கையில் வீட்டு பணியாளர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துவதற்காக 10 அம்சங்களை கொண்ட முன்மொழிவை பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்கள் தொழில் அமைச்சர் கௌரவ நிமல் சிறிபால டி சில்வா அவர்களுக்கு கடந்த ஆகஸ்ட் 02 இல் முன்வைத்திருந்தா.

இது தொடர்பாக ஆராயும் பொருட்டு வீட்டு பணியாளர்களின் தொழில்சங்கம் மற்றும் இந்த விடயம் தொடர்பில் செயற்படும் நிறுவனங்களுக்கும் அமைச்சர் நிமல் சிறிபால டி சில்வா மற்றும் பா.உ கலாநிதி சுரேன் ராகவன் அவர்களுக்கும் இடையிலான கலந்துரையாடல் கடந்த வாரம் தொழில் அமைச்சில் இடம்பெற்றது. இதன்போது ஊழியர் சேமலாப நிதியம் மற்றும் ஊழியர் நம்பிக்கை நிதியம் (EPF/ETF) ஆகியவற்றை வீட்டுப் பணியாளர்களுக்கு பெற்றுக் கொடுப்பது… Read More »இலங்கையில் வீட்டு பணியாளர்களின் பாதுகாப்பை உறுதிப்படுத்துவதற்காக 10 அம்சங்களை கொண்ட முன்மொழிவை பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்கள் தொழில் அமைச்சர் கௌரவ நிமல் சிறிபால டி சில்வா அவர்களுக்கு கடந்த ஆகஸ்ட் 02 இல் முன்வைத்திருந்தா.

ලංකා විදුලිබල මණ්ඩලය සදහා නව මූලස්ථාන සංකීර්ණයක්…

අවුරුදු 50 ක් පරණ මෙම ඉදිකිරිම, කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්‍යාල, අතිරේක සාමාන්‍යාධිකාරී කාර්‍යාල, බෙදාහැරීම් කාර්‍යාල, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල, ව්‍යපෘති කාර්‍යාල, මුදල් කවුලු ද ලංවිම කාර්‍යාල 37 ක් පමන කුලී පදනම මත පවත්වාගෙන යන අතර මේ සදහා මාසිකව මිලියන 400 ට… Read More »ලංකා විදුලිබල මණ්ඩලය සදහා නව මූලස්ථාන සංකීර්ණයක්…

ගෘහ සේවකයන්ටත් EPF/ ETF

අධිරාජ්‍යවාදීන්ගේ සමයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වූ ගෘහ මෙහෙකාර සේවයට මෙතෙක් මේ රටේ තිබූ කිසිදු කම්කරු අයිතිවාසිකම් කඩ හිමිකම් හිමි නොවීය. 85000 ට ආසන්න එම ගෘහස්ථ සේවකයන්ට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් සාමාජිකත්වයක් ,මෙම සේවක ප්‍රජාව වෙනුවෙන්ම පඩි පාලක සභාවක් පත්කිරීමට කම්කරු අමාත්‍යංශය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු… Read More »ගෘහ සේවකයන්ටත් EPF/ ETF

ගෑස් හිඟය අවසන්..

පසුගිය දිනවලදී වෙළෙඳපොළ තුළ පැවති ගෑස් හිඟය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ලාෆ්ස් ගෑස් සමාගම විසින් නිෂ්පාදන කටයුතු නතර කිරී‍මයි. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩි වූ හේතුවෙන් එයට සාපේක්ෂව අප රටතුළ ගෑස් මිළ වැඩිවීමක් සිදුවීමට තිබූ බැවින් රජය එය ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ලාෆ්ස්… Read More »ගෑස් හිඟය අවසන්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව 20.08.2021 දින ZOOM ඔස්සේ රැස්විය.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වයත් විශේෂයෙන්ම සැප්තැම්බර් 2වෙනි දිනට යෙදෙන පක්ෂයේ 70 වෙනි සම්මේලනයත් පිළිබඳව සාකච්ඡා කළ අතර ලේ බැංකුව සඳහා දැඩිලෙස ලේ හිඟයක් පවතින බැවින් එයට යෝජනාවක් ලෙස ආසන 160 කින් ලේ පයින්ට් 10,000 ක් ලබා දීම අද(අගෝස්තු 20) දින සිට සැප්තැම්බර් 10 වෙනි දින… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව 20.08.2021 දින ZOOM ඔස්සේ රැස්විය.