admin
කොළඹ ජාතික ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය මගහැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සිදු කරන ලේ දන්දීමේ වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳව zoom තාක්ෂණය භාවිතයෙන් 6 වෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සාකච්ඡාවක් පවත්වන ලදී.
එමෙන්ම ප්‍රදේශයේ සිටින ගොවි ජනතාවගේ වී අලෙවි කිරීම පිළිබඳව දීර්ඝ ගැටළු සහ ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී.එමෙන්ම ඊයේ දිනයේදි ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉවත් කොට ඇවිදින මං තීරුවක් සකස් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මා හට කරුණු වාර්තා කරන ලදී.ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ද එම… Read More »කොළඹ ජාතික ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය මගහැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සිදු කරන ලේ දන්දීමේ වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳව zoom තාක්ෂණය භාවිතයෙන් 6 වෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සාකච්ඡාවක් පවත්වන ලදී.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි.
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි.අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්” ගොඩනැගීමේ සංකල්පයට ශක්තිය සපයමින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය… Read More »ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමේ ලිපිය අද දින (අගෝස්තු 25) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාර දෙනු ලැබීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමේ ලිපිය අද දින (අගෝස්තු 25) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාර දෙනු ලැබීය.අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුව අමතමින්… Read More »පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමේ ලිපිය අද දින (අගෝස්තු 25) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝවිඩ් අරමුදල පිහිටුවීම 24.08.21 දින පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝවිඩ් අරමුදල පිහිටුවීම අද දින පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර ,ජාතික සංවිධායක දුමින්ද දිසානායක ,පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර, රංජිත්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝවිඩ් අරමුදල පිහිටුවීම 24.08.21 දින පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.