admin
“சுவ தரணி சமூக சுகாதார சேவை”பொது மக்களை விழிப்புணர்வூட்டும் அவசர தொலைபேசி இலக்கங்கள்
வீட்டில் இருக்கும் கோவிட் நோயாளிகளுக்கு சிகிச்சை அளித்தல், நோயைத் தடுக்க ஆலோசனை வழங்குதல் மற்றும் கோவிட் தொற்றுநோய் தொடர்பான உள்நாட்டு மருத்துவ முறைகள் போன்ற தகவல்களை பொதுமக்களுக்கு வழங்க இந்த அவசர தொலைபேசி இலக்கங்களை பயன்படுத்தப்படலாம் என்று இதன்மூலம் அறிவிக்கப்பட்டுள்ளது.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව ලේ පයින්ට් 10000 ලේ බැංකුව වෙත ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව බෙන්තර ඇල්පිටිය ආසනයේ වැඩසටහන බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල. නි.ප ප්‍රධාන සංවිධායක අමිල කර්ෂන කාරියවසම් මහතා විසින් ඇල්පිටිය විහාරමහාදේවි පිරිවෙනේදී සංවිධානය කර තිබු අතර ශාන් විජයලාල් සිල්වා මැතිතුමා සදහා සහභාගී වූ අවස්ථාව…
එම අවස්ථාට රුධිර පරිත්ත්යාගශීලින් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය නීති නීති රීතිවලට අනුකූලව සහභාගී වූ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන අනිල් කාරියවසම්,නිමාලි දහනායක, ඕ.කේ.ජී ධම්මිකා මැණිකේ යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසනයේ රාජගිරිය, ඔබේසේකරපුර පට්ඨාන විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් (04.09)දින පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය හරහා සංවිධාන කිරීමට කටයුතු යොදා ඇත. එම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසනයේ රාජගිරිය, ඔබේසේකරපුර පට්ඨාන විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් අද(04)දින… Read More »කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසනයේ රාජගිරිය, ඔබේසේකරපුර පට්ඨාන විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් (04.09)දින පැවැත්වුණි.
ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් එක්දින ක්‍රිකට් තරගාවලිය ජයගත් දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..
හොරණ ආසනයේ මිදෙල්ලමුල්ලහේන කොට්ටාශයේ ඕවිටියාගල ග්‍රාමයේ දැඩිලෙස අබලන්ව ඇති පොල්කොටුව මාර්ගය,හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක,ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ශ්‍රී සුරන්ජ මැතිතුමන්ගේ 2020 ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ රු.500,000/=ක වියදමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
2021.09.06 වන අද දින හොරණ ආසනයේ මිදෙල්ලමුල්ලහේන කොට්ටාශයේ ඕවිටියාගල ග්‍රාමයේ දැඩිලෙස අබලන්ව ඇති පොල්කොටුව මාර්ගය,හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක,ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ශ්‍රී සුරන්ජ මැතිතුමන්ගේ 2020 ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ රු.500,000/=ක වියදමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සදහා කටයුතු යොදා ඇති අතර,ඒ… Read More »හොරණ ආසනයේ මිදෙල්ලමුල්ලහේන කොට්ටාශයේ ඕවිටියාගල ග්‍රාමයේ දැඩිලෙස අබලන්ව ඇති පොල්කොටුව මාර්ගය,හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක,ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර ශ්‍රී සුරන්ජ මැතිතුමන්ගේ 2020 ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ රු.500,000/=ක වියදමින් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ උපදෙස් පරිදි බදුල්ල පළාත් මහ රෝහලේ අංක 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රූපවාහිනි යන්ත්‍රයක් ගරු අමාත්‍යතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් හික්කඩුව ලියනගේ සහ පාර්ලිමේන්තු කටයුතු ලේකම් පර්සි විජේදාස මහතුන් විසින් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා වෙත බාර දුන් අවස්ථාව.
රූපවාහිනි යන්ත්‍රය පොළොන්නරුව ව්‍යාපාරික ජේ.එම්.ටී.බී.ජයසිංහ මහතාගෙන් ලැබුන පරිත්‍යාගයකි.See Translation 56563 Comments1 ShareLikeCommentShare
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේදී(09.05) දින හීන්කෙන්ද මහා විද්‍යාලයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේදී ඊයේ(09.05) දින හීන්කෙන්ද මහා විද්‍යාලයේදී පැවැත්වුණි.ලේ දන්දීම සඳහා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේදී(09.05) දින හීන්කෙන්ද මහා විද්‍යාලයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සිදු කරනු ලබන ලේ දන් දීමේ වඩසටහන් මාලාවේ පඩුවස්නුවර ආසනයේ,තෝරගල්ල විහාරස්ථානය පාදක කරගනිමින් අද (2021.09.06) දින පැවති මෙම ලේ දන් දීමේ කදවුර සදහා 200කට අධික පිරිසක් ලේ පරිත්‍යාගශීලීන් ලෙස සහභාගී විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සිදු කරනු ලබන ලේ දන් දීමේ වඩසටහන් මාලාවේ තවත් සාර්ථක එක් දිනක් මෙලෙස නිමාවට පත් විය. සියළු සෞඛ්‍ය නීතිරීති වලට අනුගත වෙමින් පඩුවස්නුවර ආසනයේ,තෝරගල්ල විහාරස්ථානය පාදක කරගනිමින් අද (2021.09.06) දින පැවති මෙම ලේ දන් දීමේ කදවුර සදහා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සිදු කරනු ලබන ලේ දන් දීමේ වඩසටහන් මාලාවේ පඩුවස්නුවර ආසනයේ,තෝරගල්ල විහාරස්ථානය පාදක කරගනිමින් අද (2021.09.06) දින පැවති මෙම ලේ දන් දීමේ කදවුර සදහා 200කට අධික පිරිසක් ලේ පරිත්‍යාගශීලීන් ලෙස සහභාගී විය.