admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේදී අද(09.12) දින මහර, රම්මුතුගල ශ්‍රී.ලං.නි.පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.
ලේ පරිත්‍යාග කිරීම සඳහා පුද්ගලයින් 286 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූ අතර ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් සහ සිහිවටනයක් ලෙස MUG එකක් පරිත්‍යාග කරන ලදී. ගම්පහ දිස්ත්‍රික්කයේ ලේ පයින්ට් 1500 ක් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි දින… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේදී අද(09.12) දින මහර, රම්මුතුගල ශ්‍රී.ලං.නි.පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේදී අද(09.11) දින රතඹලේ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණි.
ලේ පරිත්‍යාග කිරීම සඳහා පුද්ගලයින් 225 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූ අතර ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් සහ සිහිවටනයක් ලෙස MUG එකක් පරිත්‍යාග කරන ලදී. ගම්පහ දිස්ත්‍රික්කයේ ලේ පයින්ට් 1500 ක් ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි දින… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව පවත්වන ලේ පයින්ට් 10,000 ක් ලේ බැංකුව වෙත ලබාදීමේ වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ජාලය විසින් සංවිධානය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේදී අද(09.11) දින රතඹලේ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ආසනයේ මීපේ සිරිසේන රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී ලේ දන් දීමේ වැඩසටහනක් 2021.09.12 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් පිරිනමන ලදි. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙදින පැවැත්වූයේ හයවන වැඩසටහනයි. මෙම ලේ දන් දීමේ වැඩසටහන අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ආසනයේ මීපේ සිරිසේන රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී ලේ දන් දීමේ වැඩසටහනක් 2021.09.12 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනයේ තලවතුගොඩ ,ගනේලන්ද පුරාණ විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් 2021.09.11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් පිරිනමන ලදි. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අද දින එහි පස්වන වැඩසටහන පවත්වන ලදි. මෙම ලේ දන් දීමේ වැඩසටහන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනයේ තලවතුගොඩ ,ගනේලන්ද පුරාණ විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් 2021.09.11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව අරණායක සම සංවිධායක දීප්ති සුමනරත්න හා සනත් බණ්ඩාර මැතිතුමන්ලා සමග ප්‍රාදේශීය සභා උප සභාපති ලක්සිරි අලුත්වත්ත මැතිතුමා එක්ව සංවිධානය කල ලේ දන් දීමේ වැඩසටහනට එක් විය.
මේ අවස්ථාව සදහා නියෝජ්‍ය කතානායක ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන් ද සහභාගි විය.See Translation
කොරෝනා වෛරසය මිහිතලයෙන් දුරුවේවා යැයි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර මිරිසවැටිය චෛත්‍යරජාණන් අභියස සත් දිනක් පුරාවට පැවැත්වෙන සෙත් පිරිත් සජ්ජායනයේ සිව් වැනි දිනයට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී වීය.
පසුගිය 07 වන දා සිට එළැඹෙන 13 වනදා දක්වා පැවැත්වෙන පිරිත් සජ්ජායනය රජරට විශ්වවිද්‍යාලයේ කුලපති , මිරිසවැටිය විහාරාධිපති අතිපූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා මත පැවැත්වෙයි.