admin

නිරෝගී බව පරම ලාභයයි යන උතුම් බුදු වදන සිතෙහි රදවමින් සියළු දෙනාටම සුවපත් ජීවිතයක් පතමි.

මා දැඩිසේ විශ්වාස කරන කරුණක් ඇත. එනම් අප මේ ලෝකයට බිහිව ඇතේ තවකෙකු වෙනුවෙන් හැකි පමන උදව් කිරීමට බව. එයට තමා සතු බලය හෝ හැකියාව බල නොපාන බවත්, තවකෙකුගේ අසරණ භාවයේදී උණුවන හදවතක් තිබීම ප්‍රමාණවත් බවත් මම විශ්වාස කරමි. ලොවම වෙලාගත් රුදුරු වසංගත තත්වයකදී මා… Read More »නිරෝගී බව පරම ලාභයයි යන උතුම් බුදු වදන සිතෙහි රදවමින් සියළු දෙනාටම සුවපත් ජීවිතයක් පතමි.

මේ මනුෂ්‍යත්වය පිළිබඳ පාඩම වෙනදාටත් වැඩියෙන් කියා දිය යුතු කාලයකි.තම , තමන්ගේ යුතුකම සහ වගකීම පිළිබඳව වෙනදාටත් වැඩියෙන් සිතිය යුතු කාලයකි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේවනවිට ශ්‍රී ලංකාවේ සෑම රෝහලකම වාගේ දැඩි ලේ හිඟයක් පවතින බව රහසක් නොවේ. ලේ බිඳක් දන්දී ජීවිතයක් බේරා ගැනීමේ උතුම් පිංකමට සම්බන්ධවීමේ අවස්ථාවද මේ නිසා දැන් ඔබට උදාවී ඇත. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සංවිධානය… Read More »මේ මනුෂ්‍යත්වය පිළිබඳ පාඩම වෙනදාටත් වැඩියෙන් කියා දිය යුතු කාලයකි.තම , තමන්ගේ යුතුකම සහ වගකීම පිළිබඳව වෙනදාටත් වැඩියෙන් සිතිය යුතු කාලයකි.

පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්ෂිජන් ප්‍රථිකාර ලබා දීම සඳහා, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාර වැඩසහනක් යටතේ ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍යය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්ෂිජන් ප්‍රථිකාර ලබා දීම සඳහා, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාර වැඩසහනක් යටතේ ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍යය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.… Read More »පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන කොවිඩ් රෝගීන්ට ඔක්ෂිජන් ප්‍රථිකාර ලබා දීම සඳහා, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති ආයතනයේ ප්‍රජා සත්කාර වැඩසහනක් යටතේ ඇඳන් 16 කින් සමන්විත කොවිඩ් ප්‍රථිකාර ඒකකයක් සහ ඒ සඳහා අවශ්‍යය උපකරණ පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගේ සුව දුක් විමසා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අද (17) කටයුතු කළහ.

අටමස්ථානයට අයත් ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය, ථූපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය මෙන්ම ජයන්ති විහාරය, ඉසු⁣රුමුණිය, කුට්ටම් පොකුණ, වෙහෙර බැන්ද කුටිය විහාරය, වීරසේකරාරාමය, සිරි ස⁣ගබෝ භාවනා මධ්‍යස්ථානය ආදී විහාරස්ථාන වෙත ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා බැහැ දැක උන්වහන්සේලාගේ සුව දුක් විමසා සිටියහ. එහිදී පවතින කොරෝනා වසංගත… Read More »අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගේ සුව දුක් විමසා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අද (17) කටයුතු කළහ.

‘උතුරු මැද පළාතේ දුදරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත’- උතුරු මැද පළාත් හිටපු මහ ඇමති බර්ටි දිසානායක –

උතුරු මැද පළාතේ දුදරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත’- උතුරු මැද පළාත් හිටපු මහ ඇමති බර්ටි දිසානායක – මේ මස 27 වන දිනට යෙදෙන මාගේ ආදරණීය පියාණන් වන උතුරු මැද පළාත් හිටපු මහ ඇමති බර්ටි දිසානායක මහතාගේ 8 වන ගුණානුස්මරණ දිනය වෙනුවෙන්අ නුරාධපුර දිස්ත්‍රික්කයේ ONLINE අධ්‍යාපන… Read More »‘උතුරු මැද පළාතේ දුදරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත’- උතුරු මැද පළාත් හිටපු මහ ඇමති බර්ටි දිසානායක –

முல்லைத்தீவு மாவட்டம் தேராவிலில் அமைந்துள்ள விவசாயப் பண்ணைக்கு இன்று (10) முற்பகல் விஜயம் மேற்கொண்ட கலாநிதி சுரேன் ராகவன் அவர்கள் விவசாயப் பண்ணையின் தற்போதைய நிலைமைகள் குறித்து கேட்டறிந்து கொண்டார்.

வட மாகாண ஆளுநராக கலாநிதி சுரேன் ராகவன் அவர்கள் பணியாற்றிய சந்தர்ப்பத்தில் இராணுவத்தினரிடம் முன்வைத்த கோரிக்கைக்கு அமைவாக இராணுவத்தினர் பராமரித்த 120 ஏக்கர் விஸ்தீரணமுள்ள இவ்விவசாயப் பண்ணையினை 2019 ஏப்ரல் மாதம் அவர்கள் ஆளுநரிடம் கையளித்ததுடன் ஆளுநர் அதனை வட மாகாண விவசாய அமைச்சினூடாக விவசாயத் திணைக்களத்திடம் கையளித்திருந்தார்.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙන සංවත්සරය නිමිතිකරගෙන කඩුවෙල ආසනයේදී දකුණු තලංගම, පැලවත්ත මයුරපාද විහාරස්ථානයේ දී පැවැත්වූ ලේ පරිත්‍යාග කිරීමේ පිංකම සඳහා ඊයේ(09.19) දින සහභාගී වූ අවස්ථාව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙන සංවත්සරය නිමිතිකරගෙන කඩුවෙල ආසනයේදී දකුණු තලංගම, පැලවත්ත මයුරපාද විහාරස්ථානයේ දී පැවැත්වූ ලේ පරිත්‍යාග කිරීමේ පිංකම සඳහා ඊයේ(09.19) දින සහභාගී වූ අවස්ථාව.එදින එම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙන සංවත්සරය නිමිතිකරගෙන කඩුවෙල ආසනයේදී දකුණු තලංගම, පැලවත්ත මයුරපාද විහාරස්ථානයේ දී පැවැත්වූ ලේ පරිත්‍යාග කිරීමේ පිංකම සඳහා ඊයේ(09.19) දින සහභාගී වූ අවස්ථාව.

“මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021″ කිරුළ දිනා ගත් ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා දියණියනි..”

“මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගත් ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා දියණියනි..ඔබට මාගේ හෘදයාංගම සුබ පැතුම්….!! #Dayasiri#dayasirijayasekara#miss_teen_botswana#missteeninternational#gimhaniperera#SriLanka#ApekamaRateNama

කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හාල්යාලේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගිය අප්‍රේල් මස 17 වන දින දෙමාපියන්ට පින් පිණිස වැන්දල විහාරස්ථානයට පූජා කළ මහ කුඹුරේ පළමු අස්වැන්නේ කිරි ආහාර පූජාවට අද පොහොය දින සහභාගි වුණෙමි.

කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හාල්යාලේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගිය අප්‍රේල් මස 17 වන දින දෙමාපියන්ට පින් පිණිස වැන්දල විහාරස්ථානයට පූජා කළ මහ කුඹුරේ පළමු අස්වැන්නේ කිරි ආහාර පූජාවට අද පොහොය දින සහභාගි වුණෙමි.එපින් බලෙන් සියලු ලක්වාසීන් ප්‍රමුඛ ලෝකවාසීන් බියකරු… Read More »කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හාල්යාලේ ආරියවංශ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගිය අප්‍රේල් මස 17 වන දින දෙමාපියන්ට පින් පිණිස වැන්දල විහාරස්ථානයට පූජා කළ මහ කුඹුරේ පළමු අස්වැන්නේ කිරි ආහාර පූජාවට අද පොහොය දින සහභාගි වුණෙමි.