admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය නිමිත්තෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වන ගුණ සමරුව යෙදී තිබූ 2021.09.26 වන දින තවත් උතුම් පිංකමක් මොරටුවේදී සිදු කෙරුණි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හයවැනි විධායක ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්,පළාත් පාලන නියෝජිතයන්ගේ සහභාගීත්වය ඇතිවය.එහිදී දිවංගත එස්.ඩබ්ලිව්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය නිමිත්තෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වන ගුණ සමරුව යෙදී තිබූ 2021.09.26 වන දින තවත් උතුම් පිංකමක් මොරටුවේදී සිදු කෙරුණි.

එස්.එ.ආර්. මද්දුම බණ්ඩාර මැතිතුමනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා !!!!!!!

බදුල්ල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ දේශපාලනඥයකු මෙන්ම වැලිමඩ හපුතල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ ද ,බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ මානව හිතවාදී නයකයකු වූ ගරු එස් .ඒ.ආර් මද්දුම බණ්ඩාර මැතිදුන්ගේ ජීවන ගමනින් නික්මයාමේ අවස්ථාවේ දී, එතුමාගේ අඩි පාරේම යමින් බිහිවූ දේශපාලඥයකු වන වර්තමාන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු… Read More »එස්.එ.ආර්. මද්දුම බණ්ඩාර මැතිතුමනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා !!!!!!!

ජීවිතයකය පණ දෙන්න ඔබත් එන්න..

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ 08 වැනි ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව අද(27) අනුරාධපුර සැනසුම නිවසේදී පැවැත්වෙන ලේ දන්දීමේ කදවුර ආරම්භ විමට සියල්ල සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වන ගුණ සමරුව යෙදී ඇති අද දින (26) තවත් උතුම් පිංකමක් මොරටුවේදී සිදු කෙරුණි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හයවැනි විධායක ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පක්ෂයේ භාණ්ඩාගාරික ,අමාත්‍ය ලසත්ත අලගියවන්න යන මහත්වරුන්ගේද සහභාගීත්වය ඇතිවය.එහිදී දිවංගත එස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පුෂ්පෝපහාර දක්වා සිහිකෙරුණු අතර විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වන ගුණ සමරුව යෙදී ඇති අද දින (26) තවත් උතුම් පිංකමක් මොරටුවේදී සිදු කෙරුණි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හකුරුවෙල ග්‍රාම නිලධාරී වසමේ නව නිවසක් අද (සැප්තැම්බර් 26) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් විවෘත විය.

මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හකුරුවෙල සමෘද්ධි බැංකුවේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය. #MahindaAmaraweera#MinistryOfEnvironmentSL#Sustainability#Environment#SriLanka

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් දස දහසක් ලබා දීමේ වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ලේ දන් දීමේ කඳවුර ඉසින්බැස්සගල රාජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම ලේ දන්දීමේ කඳවුර අනුරාධපුර මැදවච්චිය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, මැදවච්චිය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ඉසින්බැස්සගල කොට්ඨාශ සංවිධාායක ඊ.එම්.කේ ඒකනායක යන මහත්වරුන් විසින් මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් දස දහසක් ලබා දීමේ වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ලේ දන් දීමේ කඳවුර ඉසින්බැස්සගල රාජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවති සාර්ථකම ලේ දන්දීමේ වැඩසටහන මොරටුවේදී…

*පක්ෂයේ සංවත්සරය සහ පක්ෂයේ නිර්මාතෘතුමාගේ ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කිරීම. *රුධිර පරිත්‍යාගශීලීන් 296 දෙනෙකු සහභාගී වීම *කාලය කළමනාකරණය කරමින් පරිත්‍යාගශීලීන් සහභාගී කරවීම. *පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නොමද පැසසුමට ලක් විම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය නිමිත්තෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ… Read More »ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවති සාර්ථකම ලේ දන්දීමේ වැඩසටහන මොරටුවේදී…

දිවංගත හිටපු අමාත්‍ය නීතිඥ එච්. ආර් මිත්‍රපාල මැතිතුමාගේ දෙවන ගුණ අනුස්මරණය ට අද දින සහබාගි උනෙමි.

එතුමන්ගේ දෙටු පුත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමන් මෙම කටයුතු සංවිධානය කොට තිබිණි.එච් ආර් මිත්‍රපාල මැතිතුමන්ට නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.26/07/2021