admin

පුනර්ජනනීය බලශක්තිය ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට වේගයෙන් පත්වෙමින් පවතී, ඒ කාබන් විමෝචක පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ඇතිවන ලෝකයට දරාගත නොහැකි පාරිසරික හානි උග්‍ර වීමත් ඉතා ශීඝ්‍රයෙන් පොසිල ඉන්ධන ක්ශය වෙමින් පැවතීමත් හේතුවෙන්.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පය මත ක්‍රියාත්මක කෙරෙන 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට රජය මේ වන විට ඉතාමත් වැදගත් තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරමින් පවති. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය,බෙදා හැරීම,උත්පාදිත විදුලියේ ගුණාත්මක භාවය,අඛණ්ඩ සැපයුම , පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාහනය සදහා යොදා ගැනීම, පුනර්ජනනීය බලශක්තිය වෙත… Read More »පුනර්ජනනීය බලශක්තිය ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට වේගයෙන් පත්වෙමින් පවතී, ඒ කාබන් විමෝචක පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ඇතිවන ලෝකයට දරාගත නොහැකි පාරිසරික හානි උග්‍ර වීමත් ඉතා ශීඝ්‍රයෙන් පොසිල ඉන්ධන ක්ශය වෙමින් පැවතීමත් හේතුවෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සිදු කෙරෙන ලේ දන් දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් දිනක් කුරුණෑගල සමූපාකාර ග්‍රාමීය බැංකු පරිශ්‍රයේදී අද (28) දින පැවැත්විය.

සියළු සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව සිදු කෙරුණ මෙම අවස්ථාව හිටපු වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ සංවිධානයෙන් යුතුව සිදු කෙරිණ. ලේ දන්දීමෙන් දායකත්වය සැපයූ ආදරණීය ජනතාවටත්,කුරුණෑගල රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් පැමිණ සිටි සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටත්,මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් සියළුම දෙනාටත්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සිදු කෙරෙන ලේ දන් දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් දිනක් කුරුණෑගල සමූපාකාර ග්‍රාමීය බැංකු පරිශ්‍රයේදී අද (28) දින පැවැත්විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕතර පත්තුවේ බෙලිගල් කෝරළේ ට අයත් බෙලිගල රාජමහා විහාරය බෞද්ධ ඉතිහාසය තුළ අතිශයින් වැදගත් විහාරස්ථානයකි.

කාලිංග මාඝ ආක්‍රමණයේදී තුන්වන විජයබාහු රජු විසින් දන්ත ධාතූන් වහන්සේ කොත්මලේ සිට වැඩම කරවා බෙලිගල පර්වතයේ මාලිගාවක් තනවා ආරක්ෂා කළ බව පුරාවෘත්තයේ සඳහන් වේ.එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව මෙම විහාරස්ථානයේ චෛත්‍යයේ තැන්පත් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම අද දිලීර රෝගයකට ලක්ව සිටින බෝධීන්… Read More »කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕතර පත්තුවේ බෙලිගල් කෝරළේ ට අයත් බෙලිගල රාජමහා විහාරය බෞද්ධ ඉතිහාසය තුළ අතිශයින් වැදගත් විහාරස්ථානයකි.

දරුවන්ගේ අනාගතය ගැන සිතා අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට වෙහෙස වූ සියල්ලන්ට බෙහෙවින්ම ස්තූතියි.

ගුරු මෑණිවරුනි, පියවරුනි උසස් පෙළ අධ්‍යාපනය අරඹා රට නගන්න වියත් දරුවන් පිරිසක් ජාතියට දායාද කරමු. ඔබ සැමට දීර්ගායු වේවා! #MahindaAmaraweera#MinistryOfEnvironmentSL#Sustainability#Environment#SriLanka

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අට වසරක් ගත වීම නිමිත්තෙන් අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පිං අනුමෝදන් කරමින් මේ මස 26 , 27 හා 28 යන තෙදින සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව අවම ජන සහභාගීත්වයකින් බර්ටි දිසානායක 08 වැනි ගුණානුස්මරණ පිංකම් මාලාව පැවැත්විණි.

ඊයේ ( 27 ) දිනට බර්ටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අට වසරක් ගත වීම නිමිති කර ගනිමින් බර්ටි දිසානායක මහතාට පිං පෙත් අනුමෝදන් කරමින් 08 වැනි ගුණ අනුස්මරණ පිංකම් මාලාව නිමිත්තෙන් 26 වැනි දින රාත්‍රියේ අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථානයේදී මිරිසවැටිය චෛත්‍යරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඥාණතිලක… Read More »උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අට වසරක් ගත වීම නිමිත්තෙන් අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පිං අනුමෝදන් කරමින් මේ මස 26 , 27 හා 28 යන තෙදින සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව අවම ජන සහභාගීත්වයකින් බර්ටි දිසානායක 08 වැනි ගුණානුස්මරණ පිංකම් මාලාව පැවැත්විණි.