admin

සිය විශේෂඥ දැනුම මෙහෙයවමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ, ලේකම් , භාණ්ඩාගාරික හා සභාපති ධූරදරමින්, ජනතාවාදී දේශපාලනයක නියැලුණු කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, මීට වසර 13 කට පෙර එනම්, 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වන දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.එතුමා ඒ වන විට 69 වන වියෙහිපසු විය.

වර්ෂ 1989 දී කඩුවෙල ආසනය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික දේශපාලනයට එක් වූ එතුමා, 1994 සිට 2000 වර්ෂයේ අගෝසේතු අතර කාලය තුළ පොදුජන එක්සත්පෙරමුණු රජයේ, වෙළඳ , වෙළඳ වාණිජ හා ආහාර පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය දරමින් මෙන්ම ජාතයන්තරවෙළඳාම, ආයෝජනය, කාර්මික යටිතල පහසුකම් හා… Read More »සිය විශේෂඥ දැනුම මෙහෙයවමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ, ලේකම් , භාණ්ඩාගාරික හා සභාපති ධූරදරමින්, ජනතාවාදී දේශපාලනයක නියැලුණු කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, මීට වසර 13 කට පෙර එනම්, 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වන දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.එතුමා ඒ වන විට 69 වන වියෙහිපසු විය.

ශ්‍රීලනිප 70 වන සංවත්සරය වෙනුවෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන් දීමේ මහා පුන්‍යකර්මය 2021 සැප්තැම්බර් 28 වෙනි දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අති සාර්ථකව පැවැත්වින.

මෙම මහා උත්තම ලේ දන් දීමේ පුන්‍යකර්මයට නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අපට ලබාදුන් පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුලු පැමිණි ගරුතර මහා සංගරත්ණයටද , නුවරඑළිය ශාන්ත සේවියර් දේවස්ථානයේ මීසම් පාලක පියතුමා නුවරඑළිය මුස්ලිම් පල්ලි ප්‍රධාන මෞලවී තුමා නුවරඑළිය මාරි මුත්තු කෝවිලේ කුරුක්කල් තුමා ඇතුලු… Read More »ශ්‍රීලනිප 70 වන සංවත්සරය වෙනුවෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන් දීමේ මහා පුන්‍යකර්මය 2021 සැප්තැම්බර් 28 වෙනි දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අති සාර්ථකව පැවැත්වින.

ලේ දන් මහා පුන්‍යකර්මය

2021 ඔක්තෝම්බර් 03 පෙ.ව 08.30 සිට අමන්දොළුව ශාන්ත්‍යරාම විහරස්ථානයේදි කටාන ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ගරු ලලිත් වනිගරත්න මහතා සමග කටාන ආසන ශ්‍රීලනිප බල මණ්ඩලය

ලෝකයේ රටවල් කාර්මික කරනයත් සමග පරිසර පද්ධති වල සමතුලිත තාව බිද වැටීම ආරම්භ විය. ඒ හා සමාන්තරව දේශගුණික විපර්‍යාසයන්ට ලෝකය ලක්වීමද ආරම්භ විය, අධික කාබන් විමෝචනය, වනාන්තර ඝනත්වය දිනෙන් දිනම පහල යාම, හරිතාගාර ආචරණය මගින් උෂ්නත්වය ඉහල නැගීම, ද්‍රැවාසන්න අයිස් කදු දියවීම, සාගර ජලමට්ටම ඉහල යෑම, මහාද්වීප තැටි නිරන්තර සිරස් චලනයන් හේතුවෙන් ඇතිවන භූ කම්පන, ස්වභාවික සංසිද්ධි වල යාන්ත්‍රනය බිද වැටීම, බෝග වගාවන් සදහා අධික රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් ඇතිවන සෞඛ්‍ය ගැටලු, දිනෙන් දින ඉහල යන ස්වභාවික විපත්, වනාන්තර එලි කිරීම නිසා සිදුවන වනසත්ව හානී ආදී දේශගුණික විපර්‍යාසයන්ට ලෝකයේ සෑම රටකටම අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවී ඇත, අප රට ද ඒවායේ යම් යම් හානිකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇත.

මෙම දේශගුණික විපර්‍යාසයන්ට තිරසාර විසදුම් ලබාගනිමින් හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ අරමුණ ක්‍රියාත්මක ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විය.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

இலங்கைக்கான ருவண்டாவின் துணைத்தூதர் மாண்புமிகு Cally Alles Joseph அவர்களுக்கும் பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்களுக்குமிடையிலான கலந்துரையாடல் சூம் மெய்நிகர் தொடர்பாடல் தொழில்நுட்பம் ஊடாக இன்று (28) முற்பகல் இடம்பெற்றது.

இலங்கையில் காணாமல் போனோர் பிரச்சினை தொடர்பில், உண்மையை கண்டறில் மற்றும் நல்லிணக்க பொறிமுறையொன்றின் மாதிரியொன்றை உருவாக்கும் முயற்சியில் ஈடுபடுவரும் கலாநிதி சுரேன் ராகவன் அவர்கள், நல்லிணக்கம் மற்றும் கற்றுக்கொண்ட பாடங்கள் தொடர்பில் ருவண்டா அரசின் பிரதிநிதிகள் மற்றும் துறைசார் வல்லுனர்களின் ஆலோசனையையும் உதவியையும் பெற்றுக்கொள்ளும் நோக்கில் இந்த கலந்துரையாடல் இடம்பெற்றது. இதன்போது கருத்துத் தெரிவித்த ருவண்டாவின் துணைத்தூதுவர் Cally Alles அவர்கள், இந்த… Read More »இலங்கைக்கான ருவண்டாவின் துணைத்தூதர் மாண்புமிகு Cally Alles Joseph அவர்களுக்கும் பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்களுக்குமிடையிலான கலந்துரையாடல் சூம் மெய்நிகர் தொடர்பாடல் தொழில்நுட்பம் ஊடாக இன்று (28) முற்பகல் இடம்பெற்றது.

සංගීත ලෝකය ජයගත හැක්කේ සැබෑම දක්ෂයන් හට පමණි. සංගීතය තුල ජාත්‍යන්තර රසිකත්වයක් එක ගීතයකින් ලබාගැනීමෙන් Yohani de silva අපට ඔප්පු කර පෙන්වූයේ ඒ සැබෑ දක්ෂතාවයයි.

සංගීතය විශ්ව භාෂාවක් වූ කල සිංහල බසින්ම එය අතික්‍රමණය කිරිමට හැකිවිම ආඩම්‍බර විය යුතුය. යොහානි දියණියනි මාගේ හෘදයාංගම සුභපැතුම් පිළිගන්න. https://youtu.be/PgCliOxl41