admin

අපේ රට වසර 71 ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධව අපි ඇතුළු රට පාලනය කළ හැම කෙනෙක්ම වගකිව යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමරු වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කරන ලදී. පරිසරයේ උරුමක්කාරයෝ අපේ දරුවෝය යන තේමාව යටතේ මෙම සමරු උත්සවය පැවැත්විණි. එහිදී පාසැල් දරුවන් සඳහා ත්‍යාග හා රෝපණය සඳහා පැළ පිරිනැමීම ද සිදු කෙරිණි.

පරිසරයේ උරුමක්කාරයෝ දරුවෝය යන තේමාව යටතේ මෙම වැඩසටහන සකස් කරනු ලැබුවේ පරිසරයේ ඇති වටිනාකම වර්තමානයේ ජීවත්වෙන දෙමව්පියන්ට වඩා දරුවන් අවබෝධ කරගෙන සිටින නිසා බව අමාත්‍යතුමන් මෙහිදී පැවසූ අමාත්‍යවරයා අතින් දරුවන් වෙත ත්‍යාග පිරිනැමිණි. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඒ. ආර්. ආර්. බාලසූරිය, මධ්‍යම… Read More »අපේ රට වසර 71 ක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් පවත්වාගෙන යාම සම්බන්ධව අපි ඇතුළු රට පාලනය කළ හැම කෙනෙක්ම වගකිව යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමරු වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කරන ලදී. පරිසරයේ උරුමක්කාරයෝ අපේ දරුවෝය යන තේමාව යටතේ මෙම සමරු උත්සවය පැවැත්විණි. එහිදී පාසැල් දරුවන් සඳහා ත්‍යාග හා රෝපණය සඳහා පැළ පිරිනැමීම ද සිදු කෙරිණි.

யாழ்ப்பாணம் தெல்லிப்பளை வைத்தியசாலையின் கோவிட்-19 சிகிச்சைப் பிரிவிற்கு குளிசாதனப் பெட்டியொன்று இல்லாமை தொடர்பில் கலாநிதி சுரேன் ராகவன் அவர்கள் கவனத்துக்கு கொண்டுவரப்பட்டமையை தொடர்ந்து புதிய குளிர்சாதனப் பெட்டியொன்று கலாநிதி சுரேன் ராகவன் அவர்களின் அலுவலகத்தினால் கோவிட்19 சிகிச்சை பிரிவுக்கு வழங்கி வைக்கப்பட்டது.

கலாநிதி ராகவன் அவர்களின் இணைப்புச் செயலாளர் க.செவ்வேள் இந்தக் குளிர்சாதனப் பெட்டியினை வைத்தியசாலை உத்தியோகத்தர்களிடம் இன்று (02) காலை கையளித்தார். On the urgent request from the Thellipalai Hospital to Dr Suren Raghavan , Member of Parliament , his office handed over a new refrigerator to Thellipalai Covid 19 treatment unit.… Read More »யாழ்ப்பாணம் தெல்லிப்பளை வைத்தியசாலையின் கோவிட்-19 சிகிச்சைப் பிரிவிற்கு குளிசாதனப் பெட்டியொன்று இல்லாமை தொடர்பில் கலாநிதி சுரேன் ராகவன் அவர்கள் கவனத்துக்கு கொண்டுவரப்பட்டமையை தொடர்ந்து புதிய குளிர்சாதனப் பெட்டியொன்று கலாநிதி சுரேன் ராகவன் அவர்களின் அலுவலகத்தினால் கோவிட்19 சிகிச்சை பிரிவுக்கு வழங்கி வைக்கப்பட்டது.

GSMB ආයතනය විසින් වැලි, කළුගල් හා පස් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත් සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මෙම වැඩ පිළි‍වෙළ හඳුන්වා දීම පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ආරම්භ විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල හා අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුවිය.

දිනපතා වැලි , කළුගල් හා පස් ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා GSMB ආයතනයේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාලවලට මහජනතාව 1000-2000ක් පමණ පැමිණෙති. මෙම තත්ත්වය අවම කරමින් ඔවුන්ට ඔන්ලයින් ක්‍රමයට එම කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා… Read More »GSMB ආයතනය විසින් වැලි, කළුගල් හා පස් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත් සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මෙම වැඩ පිළි‍වෙළ හඳුන්වා දීම පසුගිය සැප්තැම්බර් මස 30 වන දින පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ආරම්භ විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොල හා අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුවිය.

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් කල ඉල්ලීමට අනුව ලෝක ළමා දිනය ප්‍රකාශ කරන ලදි.

ඒබ්‍රහම් ලින්කන් වරක් කියා සිටියේ දරුවා යනු, වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොව සුදු කඩදාසියක් වැනි පිරිසිදු මානසිකත්වයක් බවයි. දරුවා යනු සමාජ පුරුකකි, සමාජයේ වගකීම් දැරීමට නිර්මාණය කරන නව පරම්පරාවයි, ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය, ස්වාධීන බව, තීරණ ගැනීමේ හැකියාව, අන්‍ය අදහස් ගරු කිරීම, සවන් දෙන තැනැත්තෙක්… Read More »1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් කල ඉල්ලීමට අනුව ලෝක ළමා දිනය ප්‍රකාශ කරන ලදි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති මාලාව අනුව කටයුතු කරමින් 2030 වන විට මෙරට පරිභෝජනය වන විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීම වත්මන් රජයේ ඉලක්කයයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත යුතු සහය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයමා(Kenich Yokoyama) මහතා, සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක්… Read More »අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති මාලාව අනුව කටයුතු කරමින් 2030 වන විට මෙරට පරිභෝජනය වන විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීම වත්මන් රජයේ ඉලක්කයයි.