admin

හිටපු අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනී, දිවංගත, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණ සැමරු දේශනය

ඔක්තෝම්බර් මස 10 වන ඉරුදින සවස 5.00 zoom තාක්ෂණ ඔස්සේ ඔබ සැමට ආරාධනා Topic: සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ 21 වැනි ගුණ සැමරුමTime: Oct 10, 2021 05:00 PMMahagamasekara Mawatha, Colombo 07, Sri Lanka. Join Zoom Meeting Meeting ID: 551 546 9541Passcode: SLFP70 Link: https://us02web.zoom.us/j/5515469541?pwd=ZGpvS1VOSDZkUDloY0ZxT2VsZ2ppQT09

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ විසි එක් වන ගුණසමුරුව නිමිත්තෙනි

ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැතිණියක්ම වූවාය. ලෝක දේශපාලනය තුළ කිසිවෙකුට, කිසි කළෙක නොබිඳිය හැකි වාර්තාවක් තබමින්, “ලොව පළමු අග්‍රමාත්‍යවරිය” බවට පත්වූ ඇය, මෙරට දේශපාලනය තුළ ස්වර්ණම සළකුණ විය. මිය ගොස් විසි එක් වසරක් ගත වුවද , අදටත් “මැතිණිය” ලෙසින් සියල්ලගේ ගෞරව බුහුමානයට පාත්‍ර වන ඇගේ… Read More »සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ විසි එක් වන ගුණසමුරුව නිමිත්තෙනි

පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා. අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ. මම මේ ටික ගැන ප්‍රශ්න කරන්නේ තරහකට නෙමෙයි, මේවා කොළඹට කියන්න, මේවා ලොකු මහත්වරුන්ට කියන්න. ඔයගොල්ල දිස්ත්‍රික්කයේ සාකච්ජාවේදී මේ ඇත්ත කථාව කියන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගොවිජන සේවා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ඉදිරියේදී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, සිදු කෙරුණු කටයුතු වල ප්‍රගතියද ආයතන හා අංශ මට්ටමින් සමාලෝචනය කෙරිණි.

එහිදී පවතින පොහොර ගැටලුව හා ඒ සම්බන්ධයෙන් ගොවිජනතාව තුළ පවතින මතය සම්බන්ධයෙන්,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිළධාරීවරයාගෙන් අමාත්‍යයතුමන් ප්‍රශ්න කර සිටි අතර, ගොවිජන සේවා නිළධාරීවරයා කියා සිටියේ,කාබනික පොහොර වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් යොමු කරමින් සිටින බවත්, මෙතෙක් අතිරේක භෝග සඳහා පොහොර නිර්දේශය… Read More »පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා. අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ. මම මේ ටික ගැන ප්‍රශ්න කරන්නේ තරහකට නෙමෙයි, මේවා කොළඹට කියන්න, මේවා ලොකු මහත්වරුන්ට කියන්න. ඔයගොල්ල දිස්ත්‍රික්කයේ සාකච්ජාවේදී මේ ඇත්ත කථාව කියන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගොවිජන සේවා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ඉදිරියේදී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, සිදු කෙරුණු කටයුතු වල ප්‍රගතියද ආයතන හා අංශ මට්ටමින් සමාලෝචනය කෙරිණි.

අද ලෝක ගුරු දිනයයි..

ගුරුවරයා දැයේ වටිනා සම්පත වන්නේ තම සෙවනේ සිප් සතර හදාරන දරුවාගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්නට සිදු කරන අපිරිමිත කැප කිරිම හේතුවෙනි. ගුරු දින සැමරුම සිදුවන මොහොතේ උතුම් මෙහෙවරක නියලෙන ගුරුවරයා ඇගයිම හා තෘප්තිමත් සේවයක් ලබා දීමට අවශ්‍ය පසුබිම සකසා දීම අත්‍යවශයෙන් ඉටු වියයුතු වගකිමකි.… Read More »අද ලෝක ගුරු දිනයයි..

මෙවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ.

එහිදී ඔක්තෝබර් මස 06 හා 07 යන දෙදින තුළ දකුණු කොරියානු ජනරජයේ Suwon City හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට නියමිත අතර ඔක්තෝබර් මස 05 වන දින ගෝලීය කාබන් විමෝචනය පාලනය කිරීම හා… Read More »මෙවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ.

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 01 දිනටය.

පෙර දිනෙක ඔවුන් අපට ශක්තියක් වූවා සේම අප ද ඔවුන්ට ශක්තියක් වෙමු.වැඩිහිටියන් හට ගරු කරන යහපත් සමාජයක් බිහි කරමු. #Dayasiri#dayasirijayasekara#AdultDay#ApekamaRateNama