admin

ජා-ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක නාමල් සුරංග මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය තුළ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද දින සිදු කරන ලදී.

ජා-ඇල ඉහලගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ගරු කුරුවිල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ වෙත එය සංකේතවත් කරමින් පරිත්‍යාග කළ අවස්ථාව.මෙම අවස්ථාව සඳහා ජා-ඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රුවන් චන්ද්‍ර මැතිතුමා, චාමිකා හර්ෂණී මැතිතුමිය, හසිත් පරණවිතාන මැතිතුමා, වාමාංසික පෙරමුණේ ඇන්තනී මැතිතුමා, ආසන කළමණාකරු සුජිත් නාලක මැතිතුමා, ඉහළගම කොට්ඨාශ… Read More »ජා-ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක නාමල් සුරංග මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය තුළ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද දින සිදු කරන ලදී.

මෙරට විශිෂ්ඨගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු වන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂකයකු ලෙස කටයුතු කර ඇති අතර මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳව මහා ප්‍රාඥයෙකු ලෙසද සැලකෙනු ඇත.ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාණනි..ඔබට නිවන් සුව.!!!

“ලක්සල” තෙවන ප්‍රදර්ශනාගාරය “ජපානය” හි විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමට අත්සන් තැබීම බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) දින “ලක්සල මියුසියම් ගැලරි කැෆේ” හිදී සිදු විය.

දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සම්ප්‍රදායික නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපල හදුන්වා දීම හා කොවිඩ්19 වසංගත තත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්ම යටතේ පූර්ණය කර ගැනීම මෙහි මූලික අරමුණ වේ.බතික්, අත්යන්ත්‍ර රෙදි හා… Read More »“ලක්සල” තෙවන ප්‍රදර්ශනාගාරය “ජපානය” හි විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමට අත්සන් තැබීම බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) දින “ලක්සල මියුසියම් ගැලරි කැෆේ” හිදී සිදු විය.

පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා. අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ.

මම මේ ටික ගැන ප්‍රශ්න කරන්නේ තරහකට නෙමෙයි, මේවා කොළඹට කියන්න, මේවා ලොකු මහත්වරුන්ට කියන්න. ඔයගොල්ල දිස්ත්‍රික්කයේ සාකච්ජාවේදී මේ ඇත්ත කථාව කියන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගොවිජන සේවා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සූර්ය බල, සුලං… Read More »පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා. අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ.

අද ලෝක ගුරු දිනයයි..

ගුරුවරයා දැයේ වටිනා සම්පත වන්නේ තම සෙවනේ සිප් සතර හදාරන දරුවාගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන්නට සිදු කරන අපිරිමිත කැප කිරිම හේතුවෙනි.ගුරු දින සැමරුම සිදුවන මොහොතේ උතුම් මෙහෙවරක නියලෙන ගුරුවරයා ඇගයිම හා තෘප්තිමත් සේවයක් ලබා දීමට අවශ්‍ය පසුබිම සකසා දීම අත්‍යවශයෙන් ඉටු වියයුතු වගකිමකි.දැය නන්වන්නට… Read More »අද ලෝක ගුරු දිනයයි..

මෙවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ.

එහිදී ඔක්තෝබර් මස 06 හා 07 යන දෙදින තුළ දකුණු කොරියානු ජනරජයේ Suwon City හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට නියමිත අතර ඔක්තෝබර් මස 05 වන දින ගෝලීය කාබන් විමෝචනය පාලනය කිරීම හා… Read More »මෙවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ 04 වන ආසියා පැසිපික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගි වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගිය ඔක්තෝම්බර් මස 02 වනදා දිවයිනෙන් පිටත්ව ගියහ.

එච්.ආර්.මිත්‍රපාල ‍යනු තුන්කෝරලයට තවත් එක් දේශපාලන චරිතයක් නොවේ.

තුන්කොරලයේ ජනතාව තුල එතුමන් පිලිබදව ඇත්තේ සදාදරණිය වූ මතකයන් බව නොරහසකි. යටියන්තොට ආසනය එතුමන්ගේ දේශපාලන දිවියේ ආරම්භයයි. ශ්‍රි.ල.නි.ප.ය සමග දේශපාලන ගමන් මගට එක වන එතුමන් දැරනියගල ආසනයේ අභියෝගාත්මක වගකීම භාර ගනි.කෑගල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් විශාලතම ජනගහනයෙන් කුඩාම මෙන්ම සංවර්ධනයෙන් අවම ආසනය දැරනියගලයි.මෙම දුෂ්කර බව නිසාම… Read More »එච්.ආර්.මිත්‍රපාල ‍යනු තුන්කෝරලයට තවත් එක් දේශපාලන චරිතයක් නොවේ.