admin

ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ 70 වන සංවත්සරය වෙනුවෙන් දෙහිවල සහ රත්මලාන ඒකාබද්ධ ලේ දන්දීමේ වැඩසටහන දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානය දී පසුගිය 25 වනදා ඉතා සාර්ථකව පැවැත්වූවා.

සහභාගි වු ඔබ සැමට, උපකාර කළ සැමට, “ලේ” පරිත්‍යාග කළ සියළු දෙනාට අපගේ ප්‍රණාමය මින් පිරිනමමු. කාළ වෙලාව ඉක්මවා යෑම නිසා “ලේ” දන්දීමට පැමිණි ඒ සදහා අවස්ථා අහිමි වූ සිහළු දෙනාට අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ පවතින මතය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ මිරිස්, වට්ටක්කා ඇතුළු ඒළවලු හා අතිරේක භෝග වගා කරන ගොවීන් හමුවී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවි බිම්ද නිරීක්ෂණය කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවතවැව,ඉලුප්පුකන්නිය, පුළියන්කුළම, ගැටලාව යන ගම්මානයන්හි ගොවි ජනතාව හමුවී ඔවුන් සමඟ අමාත්‍යයවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.එහිදී ගොවීන් කියා සිටියේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතා කර වගා කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි. එම ගැටලු හේතුවෙන් ගොවීන් මහා පරිමාණ වගාවන්… Read More »රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට වත්මන් රජය ගත් තීරණය සම්බන්ධයෙන් ගොවීන්ගේ පවතින මතය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ මිරිස්, වට්ටක්කා ඇතුළු ඒළවලු හා අතිරේක භෝග වගා කරන ගොවීන් හමුවී ඔවුන් සමඟ සාකච්ජා කර ගොවි බිම්ද නිරීක්ෂණය කරනු ලැබීය.

කැස්බැව මැතිවරණ කොඨාශයේ SRI ලංකානිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන්ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව සිදු කෙරැනා.

මේ වගකීම පකෂයෙන් මට පවරන කොට මම රෝහලේ හිටියෙ පක්ෂයේ කිරියාකාරීන් මට විශාල ශක්තියක් උනා මේ කෙටි සටහන තියන්නෙත් ඔවුන්ට උපහාරයක් පිනිසමයි සැත්තැ වන සංවත්සරය අභියස මා සපත කරන්නෙ කැස්බැව මැතිවරණ කොඨාශයේ කෙටි කාලයක් තුල අපේ ආදරණීය පක්ෂයේ ජය කොඩිය ඔසවනවාමයි

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

විශ්ව ළමා දිනය මෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනයද අදට යෙදී තිබේ. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ… Read More »ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

මෙරටේ ජීවත්වන සෑම ජාතියකම, සෑම ආගමකම, සෑම ජන කොට්ඨාසයකම හැගීම්, දැනීම් තේරුම්ගත් සංවේදී දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට තමන්ගේ යුතුකම් හා වගකීම් අකුරක් නෑර ඉටුකරමින් සිටියි.

මුළු ලොවම වෙලාගත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේද සෞඛ්‍ය පද්දතිය බිඳ වැටී ඇති මොහොතක , අසරණ මිනිස් ජීවිත බේරාගැනීම සදහා “ලේ බිඳක” ඇති වටිනාකම අපි හොඳ හැටි තේරුම් ගත්තෙමු. රෝහල් බොහෙමයක පවතින උග්‍ර ලේ හිඟයට පිළියමක් වශයෙනුත්,සෞඛ්‍ය අංශයේ දැඩි ඉල්ලීම නිසාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read More »මෙරටේ ජීවත්වන සෑම ජාතියකම, සෑම ආගමකම, සෑම ජන කොට්ඨාසයකම හැගීම්, දැනීම් තේරුම්ගත් සංවේදී දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට තමන්ගේ යුතුකම් හා වගකීම් අකුරක් නෑර ඉටුකරමින් සිටියි.

රටක ජනගහනයෙන් ළම‍ා සහ වැඩිහිටි ප්‍රජාව සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි.ළමයින් යනු රටක අනාගතයයි, වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටුවහලක් වී ජිවිතයේ සැදෑ සමය ගත කරන පිරිසයි. මෙම කොට්ඨාශ දෙකම රටකට සම්පතකි. අද දිනය ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇති දිනයයි.

ළමා අයිතින් සුරකීම සදහා ප්‍රමුඛතාවය දීම යුතුකමක්‍ ලෙස සලකමින් සියලු රටවල් ලෝක ලමා දිනය එසේ නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ලෝකය පුරාම ලෙ‍ා්ක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1959 ඔක්තෝම්බර් 01 වැනිදායි. එතැන් සිට එක් එක් රටවල් වර්ශයේ තමන්ට අවේනික වූ විවිධ… Read More »රටක ජනගහනයෙන් ළම‍ා සහ වැඩිහිටි ප්‍රජාව සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි.ළමයින් යනු රටක අනාගතයයි, වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටුවහලක් වී ජිවිතයේ සැදෑ සමය ගත කරන පිරිසයි. මෙම කොට්ඨාශ දෙකම රටකට සම්පතකි. අද දිනය ඔවුන් වෙනුවෙන් වෙන් වී ඇති දිනයයි.

කුඩා දරුවකු විශිෂ්ඨ පුරවැසියකු බවට පත්වීමට මග පෙන්වීම සිදුකරන්නේ ගුරුවරයාය.

සිද්ධාර්ථ බෝසතුන් සත්‍ය සොයාගෙන ගමන් කරද්දි්දිත්විධ ගුරුවරුන්ගේ සහාය ලබාගත්හ. ගුරුවරයාගේ උතුම් කාර්යය දෙවැනි වන්නේ ලොව මාතෘත්වයට සහ පීතෘත්වයට පමණි. මට ගුරුහරුකම් ලබාදුන් සියලු ගුරුවරුන් මෙන්ම , තමන් පසුකර ලොවක් තනන්නට මගපෙන්වන සියලු ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ගේ අමිල මෙහෙය කෘතගුණ පූර්වකව සදා සිහිපත් කරමි. අද… Read More »කුඩා දරුවකු විශිෂ්ඨ පුරවැසියකු බවට පත්වීමට මග පෙන්වීම සිදුකරන්නේ ගුරුවරයාය.

කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ළමා දින පණිවුඩය – 2021

2021 ඔක්තොම්බර් 01 වන අද දින ලෝක ළමා දිනය සමරන සමස්ත ශ්‍රී ලාංකික දරු දැරියන් වෙත කම්කරු අමාත්‍යවරයා වශයෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. 1989 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලොව පුරා ළමුන් අතර සහෝදරත්වය හා අන්‍යෙන්‍ය සම්බන්ධතාවය හා අවබෝධය දියුණු… Read More »කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ළමා දින පණිවුඩය – 2021