admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන් දීමේ මහා පුන්‍යකර්මය 2021 ඔක්තෝබර් මස 06 වෙනි දින කොත්මලේ ප්‍රදේශිය සභා ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විය.

මෙම මහා උත්තම ලේ දන් දීමේ පුන්‍යකර්මයටපැමිණි පුජ්‍ය මාකදුරේ රතන හිමි, නුවරඑළිය නාගරික මන්ත්‍රී කීර්ති සමරජීව, වලපනේ සංවිධායක ඉන්දික සමරකෝන් ,හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක දිස්ත්‍රික් කළමණාකාරිනි, නුවරඑළිය දිස්ත්‍රික් බළ මන්ඩලය, වලපනේ ආසන කළමණාකාරු මෙම මහා උත්තම ලේ දන් දීමේ පුන්‍යකර්මයට සහබාගීවී ලේ දන් දුන් සියලු… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් දීපව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන් දීමේ මහා පුන්‍යකර්මය 2021 ඔක්තෝබර් මස 06 වෙනි දින කොත්මලේ ප්‍රදේශිය සභා ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විය.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් , වරාය , විදුලිය ඒකාබද්ධ වෘත්තීය සංධානය විසින් විශේෂ හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පවත්වන ලදී.

ඒ සඳහා දේශපාලන පක්ෂ නායකයින් හා ආණ්ඩුවට හවුල්කාර පක්ෂ නායකයින් සහභාගී වූහ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මහාචාර්ය තිස්ස විතාරණ , වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් හා ජයන්ත සමරවීර, ටිරාන් අලස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් එක්ව සිටියහ.මෙම විශේෂ හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු… Read More »ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් , වරාය , විදුලිය ඒකාබද්ධ වෘත්තීය සංධානය විසින් විශේෂ හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පවත්වන ලදී.

යුගදනවි බලාගාරය ඇමරිකානු සාමාගමකට ලබාදිමෙන් රටට සිදුවන අගතිය පිළිබදව දැනුවත් කිරිම සදහා වෘත්තිය සමිති කිහිපයක්,

අද දිනයේ ආන්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් හමුවිය.මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පුරාපැය 4කට වැඩි කාලයක් පැවති අතර යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබාදිමේන් ඔවුන්ගෙ නිගමනයට අනුව සිදුවෙයැයි සිතු අහිතකර දෑ පිලිබදව වෘත්තිය සමිති නියෝජිතයින් අපව දැනුවත් කලේය.වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කල කරුණු පිලිබදව… Read More »යුගදනවි බලාගාරය ඇමරිකානු සාමාගමකට ලබාදිමෙන් රටට සිදුවන අගතිය පිළිබදව දැනුවත් කිරිම සදහා වෘත්තිය සමිති කිහිපයක්,

கிராமிய அபிவிருத்தியை மேற்கொள்ள கட்சி பேதமின்றி சகல வட்டார உறுப்பினர்களுக்கும், அரசாங்கம் 4 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கீடு.

அதனை பயன்படுத்தி மக்களுக்குரிய வினைத்திறனான அபிவிருத்தியை முன்னெடுக்க அனைத்து உறுப்பினர்களும் ஒன்றிணையுங்கள்.

ලෝක ළමා දිනය අදයි.

ස්ථීර නිවසක් නොමැතිව සිට ආබාධිත දරැවෙකු වෙනුවෙන් ස්ථීර නිවසක් පරිත්‍යාග කිරීම ………

අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරැ අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් – සියක් නගර – වැඩසටහන යටතේ අලව්ව නගරයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට,

දේශපාලන අධිකාරිය , නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , අලව්ව වෙළඳ සංගමය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එකට අත්වැල් බැදගනී. කඩිනමින් වැඩ ආරම්භ කිරීමට තීරණය කරන ලදී …….

දඹදෙණිය ශ්‍රී දළදා පෙරහැර

සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීතිරීති වලට අනුගතව ආගමික වතාවන්ට මූලිකත්වය දෙමින් ජන සහභාගිත්වයෙන් තොරව ඔක් .මස 09 වෙනි දින රාත්‍රි 7.00ට පැවැත්වීමට තීරණය කර ඇත.