admin

யாழின் சகல கிராமங்களுக்கும் அபிவிருத்தி – கிராமத்துடனான உரையாடல்.

18 நாட்கள் 216 மணித்தியாலங்கள் 3023 கிலோ மீற்றர்கள் 15 பிரதேச செயலக பிரிவுகள் 435 கிராம சேவையாளர் பிரிவுகள் 1305 மில்லியன் நிதி ஒதுக்கீடு 2000+ வேலைத்திட்டங்கள் அதிமேதகு ஜனாதிபதி அவர்களின் சுபீட்சத்தின் நோக்கு கொள்கைத்திட்டத்திற்கமைவாக, கௌரவ பிரதமர் அவர்களின் வழிகாட்டுதலில், நிதியமைச்சர் மற்றும் ஜனாதிபதி செயலணியின் தலைவர் கௌரவ பசில் ராஜபக்ஷ அவர்களினால், இம்முறை வரவு செலவுத் திட்டத்தில் ஒவ்வொரு… Read More »யாழின் சகல கிராமங்களுக்கும் அபிவிருத்தி – கிராமத்துடனான உரையாடல்.

මා දැඩිසේ විශ්වාස කරන කරුණක් ඇත. එනම් අප මේ ලෝකයට බිහිව ඇතේ තවකෙකු වෙනුවෙන් හැකි පමන උදව් කිරීමට බව.

එයට තමා සතු බලය හෝ හැකියාව බල නොපාන බවත්, තවකෙකුගේ අසරණ භාවයේදී උණුවන හදවතක් තිබීම ප්‍රමාණවත් බවත් මම විශ්වාස කරමි. ලොවම වෙලාගත් රුදුරු වසංගත තත්වයකදී මා මට හැකි අයුරින් ජීවිතය යදින මිනිසුන් වෙනුවෙන් හුස්මක් දෙන්නට උත්සහ දරමින් සිටී. එය කිසිදු ලාභ අපේක්ෂාවකින් හෝ පටු දේශපාලන… Read More »මා දැඩිසේ විශ්වාස කරන කරුණක් ඇත. එනම් අප මේ ලෝකයට බිහිව ඇතේ තවකෙකු වෙනුවෙන් හැකි පමන උදව් කිරීමට බව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 62 වන ගුණ අනුස්මරණය වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ගරු සභාපති, 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස පුෂ්පොපහාර දැක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.

1984 වර්ෂයේ එනම් පාසල් අවදියේ සිට මතලේ එම්. සී. පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති සාමාජිකයෙක් ලෙස සාමාජිකත්වය ලබමින්, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ ශ්‍රී:ල:නි:ප: මාතලේ දිස්ත්‍රික් තරුණ සංවිධානයේ සභාපතිත්වය දරමින් ආරම්භ කල දේශපාලන ගමන් මග 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 62 වන ගුණ අනුස්මරණය වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ගරු සභාපති, 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස පුෂ්පොපහාර දැක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.

මවක මෙන් පක්ෂය හා රට රැකගත් – සිරිලක සිරිකත.

එදා මෙන් නොව අද කාන්තාව සතුව ඇති පවුලේ භූමිකාවත්, රටේ භූමිකාවත් පිරිමියාට දෙවැනි නැත. එනිසාම වර්තමානය වන විට රටේ සියලුම ක්ෂේත්‍රවල පාහේ කාන්තා නියෝජනයන් දැකිය හැකිය. එය කම්කරු සේවයේ සිට දේශපාලන , නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන් දක්වා පුළුල් පරාසයක විහිදී විසිරී පවතී. නමුත් අතීතයේ… Read More »මවක මෙන් පක්ෂය හා රට රැකගත් – සිරිලක සිරිකත.

අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 08 ක් ඔක්. 21. විවෘත කිරීමට නියමිතය.

එම පාසල් පිරිසිදු කිරීම හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද දින අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , අලව්ව , පොල්ගහවෙල , බෝයවලාන , පොලිස්ථානවල ස්ථානාධිපති වරැන් , විදුහල්පතිවරැන් , මහජන නියෝජිතයින් ,… Read More »අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 08 ක් ඔක්. 21. විවෘත කිරීමට නියමිතය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (ඔක්තෝම්බර් 13) දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී පරිසර අමාත්‍යතුමන් එම විෂයේ වගකීම භාරගෙන වසරක් ගතවන බවත් රටේ පැවැති කොරෝනා වසංගතය සමග ආර්ථික අර්බුදය මැද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අගෝස්තු මාසය වන විට රුපියල් මිලියන 2028 ක ආදායමක් ලබා තිබීම කැපී පෙනෙන බවත් එය ඇගයීමට ලක් කරන බවත් ප්‍රකාශ කළේය.