admin

සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

එයට සමගාමී වූ පක්ෂය ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ,කාන්තා හා ගුරු සංවිධාන පිහිටුවීම 2021.10.17 වන දින සිදු විය.මෙහිදී එම සංවිධානයන්හි නිළධාරී මණ්ඩලය පත් කර ගැනීමද පැමිණ සිටි අයගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදු විය. මෙම… Read More »සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

“අයං වස්සාන කාලෝ” ඓතිහාසික කොළඹගම රජමහා විහාරස්ථානය පාදක කර ගනිමින් මෙවර පැවැත්වෙන රාජ්‍ය කඨින මහෝත්සවයෙහි අපේක්ෂිත වැඩසටහන් හා කාර්යය පැවරුම් ක්‍රියාවලිය 2021.10.18 දින බතික්,අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය නීතීඳ දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹගම රජමහා විහාරයේ දී පැවැත්විය.

සමස්ථ ජාතියටම සෙත් පතමින් නොවැම්බර් මස 14වන දින ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේ හා කොළඹගම රජමහා විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ ඇතුළුකොටගත් ගෞරවණීය මහා සංඝරත්නය,කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More »“අයං වස්සාන කාලෝ” ඓතිහාසික කොළඹගම රජමහා විහාරස්ථානය පාදක කර ගනිමින් මෙවර පැවැත්වෙන රාජ්‍ය කඨින මහෝත්සවයෙහි අපේක්ෂිත වැඩසටහන් හා කාර්යය පැවරුම් ක්‍රියාවලිය 2021.10.18 දින බතික්,අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය නීතීඳ දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹගම රජමහා විහාරයේ දී පැවැත්විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පක්ෂයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම අද දින පොළොන්නරුවේදි මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අද දින තරුණ හා කාන්තා බලමන්ඩලය සදහා තේරී පත් වූ සියලු නිලධාරී නිළධාරිනියන් හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සිදු කරෙගන යාම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

ஶ்ரீ லங்கா-கனடா பாராளுமன்ற நட்புறவுக் குழுவின் தலைவராக கலாநிதி சுரேன் ராகவன் தெரிவு

ஶ்ரீ லங்கா-கனடா பாராளுமன்ற நட்புறவுக் குழுவின் தலைவராக கலாநிதி சுரேன் ராகவன் அவர்கள் ஏகமனதாக தெரிவு செய்யப்பட்டுள்ளார். இன்று (21) பிற்பகல் பாராளுமன்றத்தில் இது தொடர்பான தெரிவு இடம்பெற்றது. Dr. Suren Raghavan elected as the President of the Sri Lanka-Canada Parliamentary Friendship Group. Dr. Suren Raghavan has been unanimously elected as the President… Read More »ஶ்ரீ லங்கா-கனடா பாராளுமன்ற நட்புறவுக் குழுவின் தலைவராக கலாநிதி சுரேன் ராகவன் தெரிவு

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත දෙවන වරට ක්‍රියාත්මක වන රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීම සදහා අවශ්‍ය වන නූල් හා පඬු පෙවීම සදහා අවශ්‍ය වන ඖෂධ මංජුසාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් වෙත භාර කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් 2021.10.15 වන දින සිදු විය.

ගරු ජනපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ පඬුවස්නුවර රාජධානි පුර, ඵෙතිහාසික කොළඹගම රජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් නොවැම්බර් මස 14වන දින මෙම කඨින මහෝත්සවය පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ලංකා සළුසල ආයතනයේ සභාපතිතුමන් ඇතුළු පිරිසක් එක් විය.… Read More »බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත දෙවන වරට ක්‍රියාත්මක වන රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ සිවුරු විවීම සදහා අවශ්‍ය වන නූල් හා පඬු පෙවීම සදහා අවශ්‍ය වන ඖෂධ මංජුසාව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් වෙත භාර කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් 2021.10.15 වන දින සිදු විය.

“බිහිසුණු කොරෝනාව පහව ගිය පසු ජාතියට සෙත් පතමින් උත්තරීතර සඟරුවනට කෙරෙන ගෞරවණීය උපහාරයයි”.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක් මත ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් දෙවන වරට පැවැත්වෙන රාජ්‍ය කඨින මහෝත්සවය මෙවර ඓතිහාසික පඩුවස්නුවර රාජධානිපුරවර “කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානය” පාදක කර ගනිමින් එළඹෙන නොවැම්බර් මස 14… Read More »“බිහිසුණු කොරෝනාව පහව ගිය පසු ජාතියට සෙත් පතමින් උත්තරීතර සඟරුවනට කෙරෙන ගෞරවණීය උපහාරයයි”.