admin

සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

එයට සමගාමීව පක්ෂය ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කාන්තා තරුණ හා ගුරු සංවිධාන පිහිටු වීම 2021 ඔක්තෝම්බර් මස 17 වන ඉරිදා දින අගුණුකොලපැලැස්සේදී හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සදහා පක්ෂයේ… Read More »සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

“සුරකිමු ගංගා” ජාතික වැඩසටහන යටතේ කිරිඳි ඔය පිරිසිදු කිරීමේ සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ සොරොව්ව අසලදී ඊයේ (ඔක්තෝම්බර් 16) ආරම්භ විය.

පරිසර සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීමෙන් ජලසම්පත සුරැකීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි. ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කිරීම හා සංචාරක ප්‍රවර්ධනය, වැඩසටහනේ සෙසු අරමුණු ලෙස හඳුන්වා දිය හැකිය. ශ්‍රීලනිප තිස්සමහාරාම ආසන සංවිධායක ඉංජිනේරු දිසරු… Read More »“සුරකිමු ගංගා” ජාතික වැඩසටහන යටතේ කිරිඳි ඔය පිරිසිදු කිරීමේ සමාරම්භක උත්සවය පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ සොරොව්ව අසලදී ඊයේ (ඔක්තෝම්බර් 16) ආරම්භ විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ පෙරමුණ හා කාන්තා බලමණ්ඩලය ප්‍රතිසංවිධානය ඊයේ (ඔක්තෝම්බර් 17) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළපැළැස්ස අල්පමාලී උත්සව ශාලාවේදී සිදුවිය.

දීප ව්‍යාපත්ව ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් සඳහා නායකත්වය ලබාදෙන පුළුල් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී.ල.නි.ප ගොඩනැගීමේ තවත් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුවිය. මෙම අවස්ථාවට හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති පාර්ලිමේන්තු… Read More »ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ පෙරමුණ හා කාන්තා බලමණ්ඩලය ප්‍රතිසංවිධානය ඊයේ (ඔක්තෝම්බර් 17) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළපැළැස්ස අල්පමාලී උත්සව ශාලාවේදී සිදුවිය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 21 ගුණානුස්මරණය අදට යෙදී තිබේ. (2000.10.10 – 2021.10.10)

සිරිමා රත්වත්තේ නමින් වර්ෂ 1916 අප්‍රේල් මස 16 වන දින උඩරට රදළ පවුලක උපත ලැබුවේය. පියා බාන්ස් රත්වත්තේ වූ අතර මව රොසලින් කුමාරිහාමි නම් විය. ඇයට බාල සහෝදරියෙක් හා සහෝදරයන් හතර දෙනෙකි. දේශපාලනයට පිවිසීම සඳහා වටපිටාව ඇගේ පවුලෙන්ම නිර්මාණය වී තිබුණි. ඊට හේතුව වූයේ සිරිමාවෝ… Read More »සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 21 ගුණානුස්මරණය අදට යෙදී තිබේ. (2000.10.10 – 2021.10.10)