admin

සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

එයට සමගාමීව පක්ෂය ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය තුළ කාන්තා තරුණ හා ගුරු සංවිධාන පිහිටු වීම 2021 ඔක්තෝම්බර් මස 24 වන දින එනම් අද දින ගාල්ලේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජේෂඨ උප සභාපති ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් සිදු විය. එම අවස්ථාව… Read More »සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු යන පංච මහා බලවේගයන්ගෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් නව මාවතක පෙරමං විවර කරමින් සිටියි.

නිරෝගිමත් ජාතියක් සවිමත් හෙටක් පෙරදැරි කර ගනිමින් මා විසින් ක්‍රියාවට නංවන රකිමු ලක් ඵල-තුරු,

ව්‍යාපෘතිය යටතේ ජාතික තරුණ සේවා සභාවේ බටංගල ගොවි පොලෙහි අද දින දුර්ලභ දේශීය පලතුරුවලින් සමන්විත “රකිමු ලක් ඵල-තුරු” ව්‍යාපෘතිය දියත් කරන ලදී.28/10/2021

රජාවාන පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේදී පසු ගිය දින පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් අවුරුදු 800ක් පැරණි බෝධීන්වහන්සේ කඩාවැටීමකට ලක්වී ඇති අතර අද(09.29) දින එම විහාරස්ථානයයේ බෝධීන් වහන්සේව දායක සභාව විසින් අදාහනය කිරිමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක මාගේ ශෝකය පල කළ අවස්ථාව.

මෙම විහාරස්ථානය සඳහා ඉතාමත් කඩිනමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් රෝපනය වු බෝධීන් වහන්සේ නමක් වැඩමකරවීමට අටමස්ථානපති නායක ස්වාමීන් වහන්සේව දැනුවත් කර මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලදී. තවද පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක සුමිත්‍රාරච්චි මහත්මා සමග සම්බන්ධීකරණය කර මෙම බෝධින්වහන්සේ රෝපනය… Read More »රජාවාන පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේදී පසු ගිය දින පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් අවුරුදු 800ක් පැරණි බෝධීන්වහන්සේ කඩාවැටීමකට ලක්වී ඇති අතර අද(09.29) දින එම විහාරස්ථානයයේ බෝධීන් වහන්සේව දායක සභාව විසින් අදාහනය කිරිමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක මාගේ ශෝකය පල කළ අවස්ථාව.

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගුරු, කාන්තා සහ තරුණ බල මණ්ඩල පිහිටුවීම (24.10.2021) දින පැවැත්වුණි

• ගුරු බල මණ්ඩලය සභාපති – රවින්ද්‍ර නිකපිටිය මයා (මහර ආසනය) ලේකම් – අශෝක ප්‍රනාන්දු මයා (කටාන ආසනය) භාණ්ඩාගාරික – දිසානායක මයා (කැළණිය ආසනය) මාධ්‍ය ලේකම් – දිවානි හෙට්ටිගේ මිය (බියගම ආසනය) උප සභාපති – ගාමිණී සුරවීර මයා (කැළණිය ආසනය) උප ලේකම් (අධ්‍යාපන) – නිලක්ෂි… Read More »ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගුරු, කාන්තා සහ තරුණ බල මණ්ඩල පිහිටුවීම (24.10.2021) දින පැවැත්වුණි

සමූපකාර ව්‍යාපාරය මඟින් සහනදායී මිලකට ගුණාත්මක වශයෙන් ඉහළ භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අරමුණ කරගෙන නිෂ්පාදන ආයතන සමග සමූපකාර ව්‍යාපාරයේ ගිවිසුම් ගතවී භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් ඒ අනුව මේ පිළිබඳව අදාල සමාගම්වල නියෝජිතයින් සහ සමූපකාර සමිති සංගම් සමග(10.28) දින පැවති සාකච්ඡාව.

සහභාගී වූ සමූපකාර සමිති සංගම් හා සමාගම්, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය, ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාර සන්ධානය, සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය, ෆොන්ටෙරා සමාගම,පුත්තලම් සංස්ථා ලුනු,නේචර් සීක්‍රට් සමාගම,විජය නිෂ්පාදන,හරිස්චන්ද්‍ර නිෂ්පාදන,යුනිලිවර් සමාගම,ස්වදේශීය නිෂ්පාදන,මංචි (CBL) සමාගම,මිල්කෝ (හයිලන්ඩ්) සමාගම,හේමාස් සමාගම,රයිගම් නිෂ්පාදන,මැලිබන් සමාගම,සිද්ධාලේප සමාගම,පැලවත්ත කිරිපිටි සමාගම,නෙස්ලේ සමාගම,ෆ්‍රීලන්… Read More »සමූපකාර ව්‍යාපාරය මඟින් සහනදායී මිලකට ගුණාත්මක වශයෙන් ඉහළ භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අරමුණ කරගෙන නිෂ්පාදන ආයතන සමග සමූපකාර ව්‍යාපාරයේ ගිවිසුම් ගතවී භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් ඒ අනුව මේ පිළිබඳව අදාල සමාගම්වල නියෝජිතයින් සහ සමූපකාර සමිති සංගම් සමග(10.28) දින පැවති සාකච්ඡාව.