admin

ශ්‍රී ලාංකේය සමූපකාර ව්‍යාපාරය සඳහා ඒකාබද්ධ මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම.

පළමු අදියරසමූපකාර ව්‍යාපාරය මඟින් සහනදායී මිලකට ගුණාත්මක වශයෙන් ඉහළ භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අරමුණ කරගෙන නිෂ්පාදන ආයතන සමග සමූපකාර ව්‍යාපාරයේ ගිවිසුම් ගතවී භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් සමූපකාර සමිති සංගම් සහ සමාගම් අතර ගිවිසුම් ගතවීම (10.30)දින රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදුවුණි. ගිවිසුම් ගතවූ… Read More »ශ්‍රී ලාංකේය සමූපකාර ව්‍යාපාරය සඳහා ඒකාබද්ධ මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම.

දිවයින පුරා ක්‍රියාත්මක “දැයක් නගන සියක් නගර” නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ මාගේ යෝජනාවකට අනුව රුපියල් මිලියන 19.91 වියදමින් අම්බලන්ගොඩ හල්වතුර නගර අලංකරණ ව්‍යාපෘතියට සමගාමීව හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ සමාරම්භය 2021 ඔක්තෝම්බර් මස 25 වන දින මාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම අවස්ථාව සදහා අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහ නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂතුමන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්වූහ…

ජාතික රුක් රෝපණ දිනයට සමගාමීව හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන 2021. ඔක්තෝබර් මස 24 වන දින හික්කඩුව, පතන සහතික කළ පාසල් භූමියේදී ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි..

එම අවස්ථාව සදහා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් හා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන්, සැලසුම් අධ්‍යක්ෂතුමන්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුමන් ඇතුළු පරිසර අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් මෙන්ම ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම්තුමිය සහ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්තුමන්ලා/තුමියන්ලා මෙන්ම දකුණු පළාත් පරිවාස කොමසාරිස්තුමන් ඇතුළු නිළධාරීන් පිරිසක්… Read More »ජාතික රුක් රෝපණ දිනයට සමගාමීව හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන 2021. ඔක්තෝබර් මස 24 වන දින හික්කඩුව, පතන සහතික කළ පාසල් භූමියේදී ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි..

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ජල යෝජනා සම්බන්ධව ජල සම්පාදන අමාත්‍යංශය හා එක්ව සිදු කළ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.10.28 දින වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

මෙම අවස්ථාව සදහා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර,වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ,රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,ඩි.බි හේරත්,පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණපාල රත්නසේකර,ජයරත්න හේරත්,මංජුලා දිසානායක ,ශාන්ත බණ්ඩාර,යු .කේ සුමිත් ,සමන්ප්‍රිය හේරත්,කුරුණෑගල නගරාධිපතිතුමන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින්,කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් රත්නායක,ජලසම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව… Read More »කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින ජල යෝජනා සම්බන්ධව ජල සම්පාදන අමාත්‍යංශය හා එක්ව සිදු කළ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.10.28 දින වයඹ පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

භාරතයේ 11 වන ජනපති ආචාර්ය අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් මහතාගේ 90 වන ජන්ම දිනය සැමරෙයි.

ආචාර්ය උපාධි 40කින් පිදුම් ලබමින් භාරතයේ “මිසයිල මිනිසා” නමින් හැඳින් වූ මෙතුමා ජනතාවාදී වූ පරමාදර්ශී දේශපාලන නායකයෙකු විය. මෙතුමාගේ ජන්ම දිනය හා සමගාමීව ඉන්දියාවේ “ලීඩ් ඉන්දියා පදනම” විසින් සෞඛ්‍ය,අධ්‍යාපනය,කෘෂිකර්මය,සාමය සහ මහජන සහජීවනය තුළින් තිරසාරත්වය බල ගැන්වීම සදහා රටක් වශයෙන් දායකත්වය ලබා දෙන දේශපාලන නායකයින් ඇගයීමට… Read More »භාරතයේ 11 වන ජනපති ආචාර්ය අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් මහතාගේ 90 වන ජන්ම දිනය සැමරෙයි.