admin
99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ ඌව පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල 2021.11.03 දින හාලි ඇල විදේශ සේවා ශ්‍රවණාගාරයේදී නිරෝධායන නීතිරීතීන්ට අනුකූලව පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මැතිතුමා, අප අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මැතිතුමා, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුවින්ද එස්. සිංගපුලි මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මැතිතුමා සහ ඌව පළාත් සමූපකාර සමිති නියෝජිතයින් ඇතුලු… Read More »99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ ඌව පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල 2021.11.03 දින හාලි ඇල විදේශ සේවා ශ්‍රවණාගාරයේදී නිරෝධායන නීතිරීතීන්ට අනුකූලව පැවැත්වුණි.
දිවයින පුරා පවත්වන ලද පොල් පැළ ලක්ෂ 40ක් රෝපණය කිරීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහනේ දෙවන අදියර යටතේ (11.06) දින ඌරාපොල ගොවිජන කේන්ද්‍රයේ ස්ථාන 15 කදී පොල් පැළ බෙදා දීම සිදු කළ අවස්ථාව.
ලසන්ත අලගියවන්න පදනම මඟින් මෙම පොල් පැලයක් සමඟ නොමිලේ කොම්පෝස්ට් පොහොර පැකැට්ටුව බැඟින්ද ලබා දුන් අතර මෙම අවස්ථාව සඳහා ඌරාපොල පොල් සංවර්ධන නිලධාරී ශානිකා මහත්මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්, මාගේ සම්බන්ධීකරණ ලේකම් මදුරංග මහත්මා සහ අජිත් මහත්මා ඇතුලු ග්‍රාම සේවා වසම්වල ගොවිනියාමක මහත්වරුන්… Read More »දිවයින පුරා පවත්වන ලද පොල් පැළ ලක්ෂ 40ක් රෝපණය කිරීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහනේ දෙවන අදියර යටතේ (11.06) දින ඌරාපොල ගොවිජන කේන්ද්‍රයේ ස්ථාන 15 කදී පොල් පැළ බෙදා දීම සිදු කළ අවස්ථාව.
දෙවන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ හග්ගල්ලේදී (11.07)දින විවෘත වූ වගයි.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමූපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමූපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල ආසනයේ Co-op Fresh සමූපකාර අලෙවිසැල් 3ක් (11.07)දින විවෘත කරන… Read More »දෙවන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ හග්ගල්ලේදී (11.07)දින විවෘත වූ වගයි.
තෙවන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ එළුවපිටියේදී (11.07)දින විවෘත වූ වගයි.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමූපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමූපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල ආසනයේ Co-op Fresh සමූපකාර අලෙවිසැල් 3ක් (11.07)දින විවෘත කරන… Read More »තෙවන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ එළුවපිටියේදී (11.07)දින විවෘත වූ වගයි.