admin

SILVER SCREEN AWARDS 2021.

ශ්‍රී ලාංකේය සිනමා රිදී තිරයේ විශිෂ්ටයන් අගයමින් සම්මාන ප්‍රදානය කිරීම සඳහා ඊයේ (21) දින සහභාගී වූ අවස්ථාව. BMICH හි පැවති මෙම උත්සවය සඳහා ගරු හිටපු ජනාධිපති, ශ්‍රී.ලං.නි.පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මැතිතුමා ඇතුලු රිදී… Read More »SILVER SCREEN AWARDS 2021.

Happy Christmas !

නත්තල් දිනය සමරන ලෝකවාසී කිතුනු බැතිමතුන්හට සුභම සුභ නත්තලක් වේවා !

පවුල රකින ” දිරිය ළඳුන් ” මොරටුවේදී තිළිණ ලබති.

නව වසරක් උදාවීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී , අවුරුද්දේ දින 365 ක කාලය පුරාම තමන්ගේ පවුල වෙනුවෙන් ජීවිතයම කැප කරන කාන්තාවන්ගේ වටිනාකමට තිළිණයක් ලබාදෙනුවස් සංවිධානය කළ අපූරු උත්සවයක් පසුගියදා ( 19 ) මොරටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. රටේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය… Read More »පවුල රකින ” දිරිය ළඳුන් ” මොරටුවේදී තිළිණ ලබති.

මෙවර නත්තලට නව අරුතක් එක් කරමු…..!!!

* නොදන්නා කෙනෙකුගේ මුවට සිනහවක් එක් කරමු. * තමන්ව කෙතරම් කෝප ගැන්වුවද , ඒ අයට ඉවසීමෙන් හා කරුණාවෙන් ප්‍රතිචාර දක්වමු. * කිසිදා ඔබෙන් සමාව නොගන්නා අයෙකුට වුවද හදවතින්ම සමාව දෙමු. * කිසිවක් බලාපොරොත්තු නොවී තවත් කෙනෙකු වෙනුවෙන් අපගේ කාලය කැපකරමු. * තමන්ගේ කුසගින්න ගැන මෙන්ම… Read More »මෙවර නත්තලට නව අරුතක් එක් කරමු…..!!!

මුළු මහත් ලෝකයාටම සාමය රැගෙන පැමිණි ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ ප්‍රේමණීය උපත සිදු වූ උතුම් නත්තල් දිනය අදයි.

ලක්වාසී සියළුම කිතුණු ජනතාවටත්,ලෝකවාසී සැමටත්,සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා…!!!#Dayasiri#dayasirijayasekara#christmas2021#Christmas

සාමයේ කුමාරයාණන් ලෙස හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ දිනය උතුම් නත්තල ලෙස අප සියලුදෙනා එක්ව සමරන්නෙමු.

ලොවට පහළ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජිවිතයම කැප කළේ ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි. එමෙන්ම මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය උතුම් නත්තලේ පණිවිඩයයි. රටේ ජනතාව දිළිඳුකමින් මුදාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට මෙම නත්තලේ දී සියලුදෙනා අදිටන් කර ගත යුතු… Read More »සාමයේ කුමාරයාණන් ලෙස හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ දිනය උතුම් නත්තල ලෙස අප සියලුදෙනා එක්ව සමරන්නෙමු.

2022 නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ නව ජවයකින් සිදු කිරීම සදහා අම්බලන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්‍යාලය අද උදෑසන සුභ මොහොතින් විවෘත කිරීම සිදුකෙරිණ.

එම අවස්ථාව සදහා අම්බලන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන රාහුල ලලිතවික්‍රම, එම්.ඩබ්.නිලානී, අජිත් එගොඩගේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සාභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන සරත් ලියනාරච්චි, එච්.එල් ක්‍රිෂාන්ත,මානෙල් වීරසිංහ බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජනක් ප්‍රියන්ත ඉලේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරි… Read More »2022 නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ නව ජවයකින් සිදු කිරීම සදහා අම්බලන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්‍යාලය අද උදෑසන සුභ මොහොතින් විවෘත කිරීම සිදුකෙරිණ.

පසුගිය දිනවල ගෑස් අනතුරු වලින් 354 කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගෑස් කුකර් මත ඇති වීදුරුව (Tempered Glass) බිදීමෙන්ය. මෙරට එම වීදුරු සහිත ගෑස් කුකර් ආනයන කරුවන් සහ නිෂ්පාදන කරුවන් කැඳවා ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද (12.16) දින පැවැත්වූණි.

විශේෂයෙන්ම මෙහිදි ඉතා කඩිනමින් ගෑස් සිලින්ඩර මෙන්ම ගෑස් භාවිතා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ සඳහා ද කඩිනමින් ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් අතර දැනටමත් එය අවසන් අදියරේ පවතින බැවින් ඉතා කෙටිකාලයක් තුල මෙය සකසා නිම කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය… Read More »පසුගිය දිනවල ගෑස් අනතුරු වලින් 354 කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ගෑස් කුකර් මත ඇති වීදුරුව (Tempered Glass) බිදීමෙන්ය. මෙරට එම වීදුරු සහිත ගෑස් කුකර් ආනයන කරුවන් සහ නිෂ්පාදන කරුවන් කැඳවා ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද (12.16) දින පැවැත්වූණි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව සකස් කරන ලද අටපිරිකර මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කෙරෙයි.

ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේකමට හා දේශීයත්වයට මුල්තැන දෙමින් බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ මගපෙන්වීම යටතේ “සළුසල” ආයතනය විසින් උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවන ලද මැටි පාත්‍රයක් සහ දේශීය නූල් යොදා ගනිමින් වියන ලද තුන් සිවුරුද සහිත විනයානුකූල “අට පිරිකරක්”… Read More »මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව සකස් කරන ලද අටපිරිකර මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කෙරෙයි.