ගම්පහ දිස්ත්‍රික් ණය සහනදායක මණ්ඩලය විවෘත කිරීම සඳහා (12.29) දින සහභාගී වූ අවස්ථාව.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් “නීතිය හා සමාජ සාධාරණත්වය” උදෙසා වූ පොරොන්දුව මල්ඵල ගන්වමින් අභිනවයෙන් ගම්පහ දිස්ත්‍රික් ණය සහනදායක මණ්ඩලය විවෘත වූ වගයි. ඔප්පුවක් මත ඇපයට තබාගත් ණය සම්බන්ධයෙන් හෝ එවැනි ආරක්ෂිත ණයක් සම්බන්ධයෙන් ණය ගැතිවී ඇති මහජනතාව එම ණයගැතිභාවයෙන්… Read More »ගම්පහ දිස්ත්‍රික් ණය සහනදායක මණ්ඩලය විවෘත කිරීම සඳහා (12.29) දින සහභාගී වූ අවස්ථාව.