admin

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Hideaki Mizukoshi මහතා පසුගිය 24 වන දින පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමුවිය.

නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ තම නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පරිසර සංරක්ෂණයට අදාලව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා හා ලේකම්වරයා හමුවූ පළමු අවස්ථාව මෙය විය.මෙහිදී ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණය, වායු ගෝලයට කාබන් මුදා හැරීම අවම කිරීම , ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම මෙන්ම සාගරයට… Read More »ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Hideaki Mizukoshi මහතා පසුගිය 24 වන දින පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමුවිය.

උතුරු මැද පළාත් සමූපකාර සමිති කාර්ය සාධන තරඟාවලියේ සම්මාන උත්සවය..

99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ උතුරු මැද පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල (01.23) දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර ධූරන්දර මහීපාල හේරත් මැතිතුමා, අප අමාත්‍යාංශයේ නිලධාරීන්, උතුරු… Read More »උතුරු මැද පළාත් සමූපකාර සමිති කාර්ය සාධන තරඟාවලියේ සම්මාන උත්සවය..

රටේ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඒවාට නිසි විසඳුම් ලබා දීමේ වැඩ පිළීවෙළක් රජය මගින් කඩිනමින් අරඹන්නැයි මල්වතු නායක හිමියන් උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ ජනතාවට විශාල ලෙස බලපාන ප්‍රශ්න රැසක් තිබෙනවා. නමුත් ඒවාට විසඳුම් ලබා දෙන නිසි වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවක් මෙතෙක් පෙනෙන්නට නැති බවත්, එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නිසි වැඩ පිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල… Read More »රටේ මහජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඒවාට නිසි විසඳුම් ලබා දීමේ වැඩ පිළීවෙළක් රජය මගින් කඩිනමින් අරඹන්නැයි මල්වතු නායක හිමියන් උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ක්‍රික් පලාත් පාලන මන්ත්‍රි සංසද පිහිටුවීම අද නුවර දී පැවැත්වින.

මෙම සමුළුව සදහා මහනුවර දිස්ත්‍රික් කය නියෝජනය කරන සියලුම මන්ත්‍රි වරුන් මෙන් සහභාගීවු අතර ඉතා වටිනා අදහස් හා යෝජනා රැසක් පක්ෂයේ ඉදිරි දියුණුව සදහා ඉදිරිපත් කරණු ලැබින.මෙම සමුළුව හිටපු ප්‍රධාන අමාත්‍ය ආණ්ඩුකාර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක මහතා සංවිධානය කර තිබූ අතර ආසන හා දිස්ත්‍රික් සංවිදායක… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ක්‍රික් පලාත් පාලන මන්ත්‍රි සංසද පිහිටුවීම අද නුවර දී පැවැත්වින.

අපේ දරුවන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරන i am Japanව්‍යාපෘතිය යටතේ මාගේ යෝජනාවකට අනුව කෑගලු දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට ජපන් රාජ්‍යයේ රැකියා අවස්ථා පිළිබඳ මූලික දැනුවත් කිරීම පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැල්ලේ දී සහ වට්ටාරම දී සිදු කරන ලදී..

එහි දෙවන අදියර යටතේ ජපන් රැකියා අවස්ථා සඳහා අයදුම් කරන තරුණ තරුණියන් ගේ ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කිරීම සහ යෝග්‍යතාවය සකස් කර ගන්නා අන්දම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් අද රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් විණ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මානව සම්පත්) රසික… Read More »අපේ දරුවන්ගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණින්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරන i am Japanව්‍යාපෘතිය යටතේ මාගේ යෝජනාවකට අනුව කෑගලු දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට ජපන් රාජ්‍යයේ රැකියා අවස්ථා පිළිබඳ මූලික දැනුවත් කිරීම පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැල්ලේ දී සහ වට්ටාරම දී සිදු කරන ලදී..