admin

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින රාජ්‍යය ආයතන මගින් ක්‍රියාත්මක කළ සංවර්ධන ක්‍රියාවලියේ පසුගිය ප්‍රගතිය හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය හා රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් වී හා බඩඉරඟු වගාවන්ට සිදුව ඇති වගා හානී මෙන්ම අධ්‍යාපන,… Read More »අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාව ගොවි ජනපදයේ යාය 02 ප්‍රදේශයේ 06 ඇළ හා 05 ඇළ ප්‍රදේශයේ ගොවි බිම් වෙත ගොස් වී වගාවන් හී තත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයක ඊයේ (07) පස්වරුවේ නිරත විය.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හමුවට, අමාත්‍යයවරයාගේ නිවසට කනදරාව ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් ඊයේ (07) පෙරවරුවේ පැමිණ අමාත්‍යයවරයා හමුවී කියා සිටියේ රසායනික පොහොර නොමැතිව තම වගාවන් විශාල ලෙස හානී සිදුව ඇති බවයි.මේ වන විට යූරියා මිටියක් රුපියල් 20 000 ක් පමණ වන බවද ඔවුන් අමාත්‍යයවරයාට… Read More »රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර කනදරාව ගොවි ජනපදයේ යාය 02 ප්‍රදේශයේ 06 ඇළ හා 05 ඇළ ප්‍රදේශයේ ගොවි බිම් වෙත ගොස් වී වගාවන් හී තත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයක ඊයේ (07) පස්වරුවේ නිරත විය.

පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන් පැල තවන්කරුවන් නගා සිටුවීමේ වැඩසටහන යටතේ පැල තවාන්කරුවන් සමඟ හමුවක් පසුගිය 27 වන දින අඟුණුකොලපැලැස්ස කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ඔවුන්ගේ වර්තමාන අභියෝග පිළිබඳව සාකච්ඡා කල පරිසර අමාත්‍යතුමා විසින් ඔවුන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් චෙක්පත් පිරිනමනු ලැබීය. මෙහිදී අදියර කිහිපයක් යටතේ ඔවුන්ගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

උණුසුම් සුබ පැතුම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන් මාලාව යටතේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සංවිධානය සහ තරුණ සංවිධානය පිහිටුවීම පක්ෂයේ මහ ලේකම් ගරු දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකතුමන්ලා සහ කාන්තා,තරුණ ආසන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (08) පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. එහිදී පැවති නිළවරණයෙන් කාන්තා සංවිධානයේ සභාපති ධූරය… Read More »උණුසුම් සුබ පැතුම්.

සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට බෑන් කී මූන්ගෙන් කොරියාවට මෛත්‍රීට ඇරයුම්.

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබෙනවා. එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති… Read More »සාමය පිළිබඳ ලෝක සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට බෑන් කී මූන්ගෙන් කොරියාවට මෛත්‍රීට ඇරයුම්.

වත්මන් බහුවිධ අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රී ලාංකීය ජනතාවට හා රජයට ඉදිරිපත් කරනු ලබන විශේෂ යෝජනාවලිය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩ නැගෙන්නේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවකු වන්නේත්, ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික සංවර්ධන ඉදිරි වැඩපිළිවෙල සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවක් මත බව පළමුව සිහිපත් කරනු කැමැත්තෙමු. ජනතාව ‘සෞභාග්‍යයේ දැක්ම’ වැළඳ ගත්තේ හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පමණක් ලෙස නොවේ.… Read More »වත්මන් බහුවිධ අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රී ලාංකීය ජනතාවට හා රජයට ඉදිරිපත් කරනු ලබන විශේෂ යෝජනාවලිය.