admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද (19 ) දින වවුනියාව නගර ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් වන නිමල් සිරිපාලද සිල්වා,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක,සුරේන් රාඝවන්,සරත් ඒකනායක,තිස්ස කරලියද්ද ඇතුළු පක්ෂයේ සමාජිකයන් රැසක් එක්ව සිටියහ. ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் வன்னி மாவட்ட மாநாடு எனது தலைமையில் இன்று (19) வவுனியா நகர மண்டபத்தில் நடைபெற்றது. ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் சிரேஷ்ட உறுப்பினர்களான நிமல் சிறிபால… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද (19 ) දින වවුනියාව නගර ශාලාවේදී පැවැත්විය.

දඹදෙණිය ලක්ෂ 100 ක ස්වයං රැකියා උපකරණ ප්‍රදානය කෙරේ.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගලතරය වටාපත් ගම්මානයට හා මහරච්චිමුල්ල බුලත් ගම්මානයට එම කටයුතු වඩා වර්ධනය කර ගැනීම සදහා වතුර පොම්ප , බට ඇතුළු උපකරණ රැසක් අද අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී බෙදා දීමට කටයුතු කළා.

අයවැයෙන් – වැඩ ලක්ෂයක්.

තේමාව යටතේ අද රටපුරා ආරම්භ කරන ලද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව අලව්ව නුගවෙල මාර්ගයේ අත්‍යාවශ්‍ය ස්ථානයක් සදහා පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු ආරම්භ තළ අවස්ථාව . මේ සදහා මාවෙත වෙන් වු ප්‍රතිපාදන මුදලින් දසලක්ෂයක මුදලක් වෙන්කරන ලදී.

Former President Maithripala Sirisena leaves for Seoul to deliver the keynote address at the 2022 World Peace Conference.

Former President Maithripala Sirisena is to deliver the keynote address at the 2022 World Peace Conference in Seoul in South Korea, in which 157 countries will participate. He was officially invited to deliver the keynote address jointly by Mr. Ban Ki-Moon, former Secretary-General of United… Read More »Former President Maithripala Sirisena leaves for Seoul to deliver the keynote address at the 2022 World Peace Conference.

දඹදෙණිය වැසී යාමේ තර්ජනයට ලක්වු අලව්ව ආඩියදෙණිය ප්‍රාථමික විද්‍යාලය ප්‍රදේශයේ ප්‍රමුඛ ප්‍රාථමික විද්‍යාලයක් බවට පත්කරනවා.

විද්‍යාලයේ විදුහල්පතිතුමියගේත් , ගුරැවරැන්ගේත් , දෙමව්පියන්ගේත් , කැපවීම් අගය කරමි.