admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු හා දිස්ත්‍රික් කළමණකාරවරුන්ගේ හමුවක් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (05) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්වා, මහාචාර්ය රෝහන ලක්ෂ්මන්, භාණ්ඩාගාරික ලසන්ත අලගිවන්න,ජාතික සංවිධායක දුමින්ද දිසානායක, උප ලේකම්වරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ. – මාධ්‍ය අංශය –

“මුළු රටම හරි මඟට” පක්ෂ 11ක ජාතික ප්‍රකාශනය එළිදැක්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු… Read More »“මුළු රටම හරි මඟට” පක්ෂ 11ක ජාතික ප්‍රකාශනය එළිදැක්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද(27) දින විශාල ජන සහභාගිත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දි පැවැත්විණි. මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරමින් බුද්ධි මණ්ඩපයට පැමිනි සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙමි.මුළු රටටම බත සපයන ශේෂ්ඨ ගොවි ජනතාවක් ජීවත්වෙන රජරට පුරවරයේ ගොවි ජනතාවගේ දුක් ගැටළු ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ විසඳීමට… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද(27) දින විශාල ජන සහභාගිත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දි පැවැත්විණි. මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය – සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්න එන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. බණ්ඩාරනායක මැතිතුමා පක්ෂයේම අය මරලා දැම්මා.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දක්ෂිණාංශික බලවේග විසින් ප්‍රජා අයිතිය අහෝසි කරා.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ආබාධිතයෙක් කළා. එක්දහස් නවසිය හැත්තෑ හතේ අපි ආසන හතට බැස්ස මැතිනියගේ දරුව ම පක්ෂ තුනක් හදා… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය – සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද (19 ) දින වවුනියාව නගර ශාලාවේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් වන නිමල් සිරිපාලද සිල්වා,දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක,සුරේන් රාඝවන්,සරත් ඒකනායක,තිස්ස කරලියද්ද ඇතුළු පක්ෂයේ සමාජිකයන් රැසක් එක්ව සිටියහ. ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் வன்னி மாவட்ட மாநாடு எனது தலைமையில் இன்று (19) வவுனியா நகர மண்டபத்தில் நடைபெற்றது. ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் சிரேஷ்ட உறுப்பினர்களான நிமல் சிறிபால… Read More »ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද (19 ) දින වවුනියාව නගර ශාලාවේදී පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිව්‍යුහගතකරණ සහ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ගොඩනැගීම හා ආසන මට්ටමින් ලේකම් වරුන් පත් කරගැනීම 2022.02.13 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යාපාරික කටයුතු ලේකම් ධූරයට පත් වූ බෙනට් ශ්‍රියන්ත හේරත් මහතාට සහ ආසන මට්ටමින් ව්‍යාපාරික කටයුතු ලේකම් ධූරයන්ට පත් වූවන්හට අපගේ සුභාශිංසන එක් කර සිටිමු. – මාධ්‍ය අංශය –

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාන්තා පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කරන ලද විදේශ රැකියාවන් සදහා පිටත්ව යන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අද (20) දින මහරගම නගර සභා ප්‍රධාන ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ ලේකම්, කොළඹ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රිකා ද සොයිසා මැතිනිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරියන්, කොළඹ දිස්ත්‍රික් කාන්තා පෙරමුණේ නිළධාරී මණ්ඩලය සහභාගී ඇතුළු පිරිසක් සහභාගි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිව්‍යුහගතකරණ සහ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළ යටතේ කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යාපාරික සංසදය ගොඩනැගීම හා ආසන මට්ටමින් ලේකම් වරුන් පත් කරගැනීම 2022.02.13 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යාපාරික කටයුතු ලේකම් ධූරයට පත් වූ බෙනට් ශ්‍රියන්ත හේරත් මහතාට සහ ආසන මට්ටමින් ව්‍යාපාරික කටයුතු ලේකම් ධූරයන්ට පත් වූවන්හට අපගේ සුභාශිංසන එක් කර සිටිමු. – මාධ්‍ය අංශය –