admin

වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ගැන සිදු කෙරුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය අද (12) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී සාර්ථක ලෙස පැවැත්විය.

වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව ගැන සිදු කෙරුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය අද (12) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී සාර්ථක ලෙස පැවැත්විය.

DocumentDownload

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අද (09) මා හමුවිමට පැමිණියේය.

මේ මොහොතේ කොළඹ දිස්ත්‍රික්කය තුල අසරණ වී සිටින අඩු අදායම්ලාභි ජනතාව වෙනුවෙන් බෙදා දිම සදහා වියළි අහාර ද්‍රව්‍යද එතුමා මා හට භාර දුන් අතර රටෙහි පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද තනාපතිතුමන් සමඟ මා සුහද සාකච්ජාවක නිරත විය.චීනය ශ්‍රී ලංකාවට සැමදා දක්වන මිත්‍රශීලීභාවය පිළිබදව මම… Read More »ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා අද (09) මා හමුවිමට පැමිණියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ සහ පක්ෂයක් ලෙස ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුශ්පකුමාර, චාමර සම්පත් දසනායක, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුශ්මන්ත, අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන් යන මැතිතුමන්ලා සහභාගී විය.

වත්මන් ආණ්ඩුවේ මා විසින් දරනු ලබන බතික්, අත්යන්ර වරදි හා වේශීය ඇඟළුම්
නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ත්‍නතුවරන් ඉල්ලා අස්්ීම පිළිබඳවයි.

වත්මන් ආණ්ඩුවේ මා විසින් දරනු ලබන බතික්, අත්යන්ර වරදි හා වේශීය ඇඟළුම්නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ත්‍නතුවරන් ඉල්ලා අස්්ීම පිළිබඳවයි.Download

නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා ඊයේ දිනයේ දී මා මුණගැසිමට පැමිණීම බෙහෙවින් අගය කරමි.මා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවේ දී වර්තමාන ආර්ථික තත්ත්වය සහ ජන ජීවිතයේ පීඩාකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානයට යොමු විය.

දීර්ඝ කාලීන මිතුරු රාජ්‍යයක් වූ නවසීලන්තය අනාගතයෙත් මෙරටට උදව් උපකාර කිරීමට සූදානමින් සිටින බවත් මෙම හමුවේ දි ඒ මහතා සඳහන් කරන ලදී.මා මුණ ගැසීමට පැමිණීම පිළිබඳව Michael Appleton මහතා හට ස්තූතිවන්ත වන අතර නවසීලන්ත රජයේ මිත්‍රශීලී සහාය සැමදා අප රට අපේක්ෂා කරමි.